Divorce help

dvhelp

Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    මමයි වයිෆ් දෙන්නම තීරණය කරා දික්කසාද වෙන්න.

    හේතුව නම් රණ්ඩු වීම.

    කොහොමද ලොයාර් කෙනෙක් හොයාගන්න ඕන. දෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද

    දෙන්නම කැමති නිසා කොච්චර කල් යයිද

    කොච්චර වියදම් යයිද

    දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට ප්‍රශ්නයක් වෙන්න බැරි නිසා මං කිව්වා මම අනාචාරයේ ගියා කියලා නඩුව දාන්න කියලා.

    මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.

    Help ekak denna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,867
    163,794
    113
    එකමත් එක රටක
    After reading the thread I had the same comment :lol:
    මූ අපෙන් divorce වෙන්න help කරන්න කියලා අන්තිමටම මුන් ආයිත් බැන්දම කොහෙවත් නැති කිරියේ උන් වැරදි කාරයෝ වෙනවා. 🤭
     
    dvhelp

    Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    අපි අවුරුදු 12ක් විතර එකට හිටියේ.
    මං එයාගේ හැටි හොඳට දන්නවා. වන්දි නම් ඉල්ලන්නේ නෑ. ඉල්ලුවත් නැන්දම්මා ගන්නේ නැ. නන්දම්මා මට හෙට ආදරෙයි. මගේ operation වලට සම්පූර්ණයෙන් හොස්පිටල් බිල් එක එහෙම ගෙව්වා එයාගේ රත්තරන් බඩු තියලා. තාමත් බේරලා දෙන්න ඉල්ලුවට දෙන්නේ නෑ.

    වයිෆ් කිසිම අවුලක් නෑ. මාස දෙක තුනකට පාරක් රණ්ඩු වෙනවා. මට එපා වෙනවා ඉතින්. කොච්චර උනත් නිදාගෙන නැගිට්ට ම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    කන්න බොන්න ළඟට ගෙනත් දීලා රෙදි හෝදලා දීලා මට ෆේෂල් දාලා කොණ්ඩෙට සත්කාර කරලා බලාගන්නවා.

    රණ්ඩු වෙනකොට නම් එපා වෙනවා.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,923
    14,317
    113
    වැලිවේරිය

    Smell of Peruma Pokka
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මො හුයන්නක් යකෝ දැන් ඉස්කෝලේ නිවාඩුව ඉවර වේගෙන එක කොට මුට මුලේ කුරැවල් වෙලා! ගිහන් කාටුන් බලපන් රෙද්ද?
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    දෙන්නම ගිහිල්ල එක මානසික වයිද්යවරයෙක් හම්බෙන්න
    mulinma meka karanna. divorce wena eka last option ekata thiyaganna. eka first option eka karaganna epa. eeta kalin try karanna godak dewal thiyenawa
     
    • Haha
    Reactions: Solo Rider