ගිහින් මොකද්ද බන් කියන්නේ. මං එහෙම ගිහිල්ලාම නෑ.mulinma meka karanna. divorce wena eka last option ekata thiyaganna. eka first option eka karaganna epa. eeta kalin try karanna godak dewal thiyenawa
ගිහින් මොකද්ද බන් කියන්නේ. මං එහෙම ගිහිල්ලාම නෑ.mulinma meka karanna. divorce wena eka last option ekata thiyaganna. eka first option eka karaganna epa. eeta kalin try karanna godak dewal thiyenawa
එහෙම නෑ බං. අපි travel කරලා. හැම සතියෙම වගේ කොහේ හරි outing එකක් ගිහින් ෆන් එකේ ඉන්නවා.ubata depression da?
එහෙම නම් ප්‍රශ්නයක් නෑ.වයිෆ්ගේ ලිංගික හැකියාවන් කොහොමද?
මට නම් මේ ආත්මෙට ඩිවොර්ස් වෙන්න හිතෙන්නේ නෑ වයිෆ්ගේ ඔරල් ස්කිල්ස්, රිවර්ස් කව් ගර්ල් ස්කිල්ස්, ලෝටස් පොසිෂන්ස් මතක් වෙද්දී.
අපි දෙන්නා වෙලාවකට හිනාවෙනවා අපි දෙන්න නම් ඉපදිලා තියෙන්නෙම උක උක ඉන්න විතරයි කියලා.![]()
මමයි වයිෆ් දෙන්නම තීරණය කරා දික්කසාද වෙන්න.
හේතුව නම් රණ්ඩු වීම.
කොහොමද ලොයාර් කෙනෙක් හොයාගන්න ඕන. දෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද
දෙන්නම කැමති නිසා කොච්චර කල් යයිද
කොච්චර වියදම් යයිද
දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට ප්‍රශ්නයක් වෙන්න බැරි නිසා මං කිව්වා මම අනාචාරයේ ගියා කියලා නඩුව දාන්න කියලා.
මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.
Help ekak denna
ඒකත් ඇත්ත.. අර එලකිරියේ මිනිස්සුන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ බබා කිවම තවත් සනිපයිමූ අපෙන් divorce වෙන්න help කරන්න කියලා අන්තිමටම මුන් ආයිත් බැන්දම කොහෙවත් නැති කිරියේ උන් වැරදි කාරයෝ වෙනවා.![]()
ජනාවරි මුල් සතියේ වලියක් ගියා.ඕක නෝර්මල් හුම්තෝ...
අපි එහෙනම් සතියට දෙපාර ගානේ ඩිවෝස් වෙන්න ඕන...
කාලා බීලා සතුටෙන් ඉදහන් සොන්නයෝ
ඒපාර ලෝයර් බෙදා ගන්න බැරුව රණ්ඩු වෙයිදෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද

mona magulatada bn ehenm dn divorce wenne... tika kaalyak wen wela idala balapnමම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.
එහෙම නෑ. බං.උබල දෙන්න මෙච්චර කාලෙකට එකම තීරනේකට ආවෙ ඕක විතරද?![]()
![]()
![]()
othana wena prashnayak athi. wali walata mul wana. eka hoyagannaජනාවරි මුල් සතියේ වලියක් ගියා.
ඔන්න දැන් ඊයේත් රෑ රණ්ඩුවක් ගියා.
අද උදේ වෙද්දී ඒව අමතක යි.
එහෙම අමතක වෙන නිසා divorce වෙන්න හිතාගෙන හිටියත් අමතක වෙලා යනවා. ආයේ රණ්ඩුවක් ආවම තමයි මතක් වෙන්නේ. මේ පාරනම් අමතක කරන්නේ නෑ කියලා හිතාගත්ත. එයත් කැමති උනා ඊයේ
ඕකට තමයි යකෝ කසාද ජීවිතේ කියන්නෙ. ඔන්න ඔහොම හිටපන්.එහෙම නෑ. බං.
අදහස් වල වෙනස් කම් තියෙනවා. නමුත් කතා බහ කරලා වැඩේ කරගෙන ගියා. දෙන්නා එක්ක ගෙයක් හැදුවා. එයා එකක් කියනවා. මං එකක් කියනවා. පස්සේ අපි දෙන්නටම හරියන එක කරනවා. එහෙම ඒවට රණ්ඩු වෙන්නේ නෑ.
මේ ඕනේ නැති පොඩි හුත්තවල් වලට රණ්ඩු වෙනවා. එපා වෙනවා.
mona sambandawada wali yanne ubala....ජනාවරි මුල් සතියේ වලියක් ගියා.
ඔන්න දැන් ඊයේත් රෑ රණ්ඩුවක් ගියා.
අද උදේ වෙද්දී ඒව අමතක යි.
එහෙම අමතක වෙන නිසා divorce වෙන්න හිතාගෙන හිටියත් අමතක වෙලා යනවා. ආයේ රණ්ඩුවක් ආවම තමයි මතක් වෙන්නේ. මේ පාරනම් අමතක කරන්නේ නෑ කියලා හිතාගත්ත. එයත් කැමති උනා ඊයේ
දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට ප්‍රශ්නයක් වෙන්න බැරි නිසා මං කිව්වා මම අනාචාරයේ ගියා කියලා නඩුව දාන්න කියලා.
මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.
Help ekak denna
මොන විකාරයක්ද ? එහෙම පුළුවන්දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා.