Divorce help

dvhelp

Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    mulinma meka karanna. divorce wena eka last option ekata thiyaganna. eka first option eka karaganna epa. eeta kalin try karanna godak dewal thiyenawa
    ගිහින් මොකද්ද බන් කියන්නේ. මං එහෙම ගිහිල්ලාම නෑ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    වයිෆ්ගේ ලිංගික හැකියාවන් කොහොමද?
    මට නම් මේ ආත්මෙට ඩිවොර්ස් වෙන්න හිතෙන්නේ නෑ වයිෆ්ගේ ඔරල් ස්කිල්ස්, රිවර්ස් කව් ගර්ල් ස්කිල්ස්, ලෝටස් පොසිෂන්ස් මතක් වෙද්දී. 🥴
    අපි දෙන්නා වෙලාවකට හිනාවෙනවා අපි දෙන්න නම් ඉපදිලා තියෙන්නෙම උක උක ඉන්න විතරයි කියලා. :love2:
     
    dvhelp

    Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    ubata depression da?
    එහෙම නෑ බං. අපි travel කරලා. හැම සතියෙම වගේ කොහේ හරි outing එකක් ගිහින් ෆන් එකේ ඉන්නවා.

    වයිෆ්ගේ ලිංගික හැකියාවන් කොහොමද?
    මට නම් මේ ආත්මෙට ඩිවොර්ස් වෙන්න හිතෙන්නේ නෑ වයිෆ්ගේ ඔරල් ස්කිල්ස්, රිවර්ස් කව් ගර්ල් ස්කිල්ස්, ලෝටස් පොසිෂන්ස් මතක් වෙද්දී. 🥴
    අපි දෙන්නා වෙලාවකට හිනාවෙනවා අපි දෙන්න නම් ඉපදිලා තියෙන්නෙම උක උක ඉන්න විතරයි කියලා. :love2:
    එහෙම නම් ප්‍රශ්නයක් නෑ.
    ඔය කියන තරම් නම් නෑ.
    නමුත් එයා හෙන ෆෝවර්ඩ්. කොන්ඩම් උනත් තෝරලා ගන්නේ එයා.
    ------ Post added on Feb 25, 2022 at 4:10 PM
     
    • Like
    Reactions: Solo Rider

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මමයි වයිෆ් දෙන්නම තීරණය කරා දික්කසාද වෙන්න.

    හේතුව නම් රණ්ඩු වීම.

    කොහොමද ලොයාර් කෙනෙක් හොයාගන්න ඕන. දෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද

    දෙන්නම කැමති නිසා කොච්චර කල් යයිද

    කොච්චර වියදම් යයිද

    දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට ප්‍රශ්නයක් වෙන්න බැරි නිසා මං කිව්වා මම අනාචාරයේ ගියා කියලා නඩුව දාන්න කියලා.

    මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.

    Help ekak denna
    ඕක නෝර්මල් හුම්තෝ...

    අපි එහෙනම් සතියට දෙපාර ගානේ ඩිවෝස් වෙන්න ඕන...

    කාලා බීලා සතුටෙන් ඉදහන් සොන්නයෝ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මූ අපෙන් divorce වෙන්න help කරන්න කියලා අන්තිමටම මුන් ආයිත් බැන්දම කොහෙවත් නැති කිරියේ උන් වැරදි කාරයෝ වෙනවා. 🤭
    ඒකත් ඇත්ත.. අර එලකිරියේ මිනිස්සුන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ බබා කිවම තවත් සනිපයි
     
    dvhelp

    Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    ඕක නෝර්මල් හුම්තෝ...

    අපි එහෙනම් සතියට දෙපාර ගානේ ඩිවෝස් වෙන්න ඕන...

    කාලා බීලා සතුටෙන් ඉදහන් සොන්නයෝ
    ජනාවරි මුල් සතියේ වලියක් ගියා.
    ඔන්න දැන් ඊයේත් රෑ රණ්ඩුවක් ගියා.
    අද උදේ වෙද්දී ඒව අමතක යි.
    එහෙම අමතක වෙන නිසා divorce වෙන්න හිතාගෙන හිටියත් අමතක වෙලා යනවා. ආයේ රණ්ඩුවක් ආවම තමයි මතක් වෙන්නේ. මේ පාරනම් අමතක කරන්නේ නෑ කියලා හිතාගත්ත. එයත් කැමති උනා ඊයේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,036
    113
    උබල දෙන්න මෙච්චර කාලෙකට එකම තීරනේකට ආවෙ ඕක විතරද? :( :( :(
     
    • Like
    Reactions: wqe123

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    දෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද
    ඒපාර ලෝයර් බෙදා ගන්න බැරුව රණ්ඩු වෙයි :(

    තව ටිකක් ඉවසල ප්‍රශ්නේ විසදගන්න බැලුවොත් මොකද ? ඕන තරම් ක්‍රම තියෙනවා උදව් ගන්න. :)
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,099
    2,193
    113
    මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.
    mona magulatada bn ehenm dn divorce wenne... tika kaalyak wen wela idala balapn
     
    • Like
    Reactions: wqe123

    dvhelp

    Junior member
  • Feb 25, 2022
    9
    36
    13
    උබල දෙන්න මෙච්චර කාලෙකට එකම තීරනේකට ආවෙ ඕක විතරද? :( :( :(
    එහෙම නෑ. බං.
    අදහස් වල වෙනස් කම් තියෙනවා. නමුත් කතා බහ කරලා වැඩේ කරගෙන ගියා. දෙන්නා එක්ක ගෙයක් හැදුවා. එයා එකක් කියනවා. මං එකක් කියනවා. පස්සේ අපි දෙන්නටම හරියන එක කරනවා. එහෙම ඒවට රණ්ඩු වෙන්නේ නෑ.
    මේ ඕනේ නැති පොඩි හුත්තවල් වලට රණ්ඩු වෙනවා. එපා වෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජනාවරි මුල් සතියේ වලියක් ගියා.
    ඔන්න දැන් ඊයේත් රෑ රණ්ඩුවක් ගියා.
    අද උදේ වෙද්දී ඒව අමතක යි.
    එහෙම අමතක වෙන නිසා divorce වෙන්න හිතාගෙන හිටියත් අමතක වෙලා යනවා. ආයේ රණ්ඩුවක් ආවම තමයි මතක් වෙන්නේ. මේ පාරනම් අමතක කරන්නේ නෑ කියලා හිතාගත්ත. එයත් කැමති උනා ඊයේ
    othana wena prashnayak athi. wali walata mul wana. eka hoyaganna
    12yrs hitiya nam, oya thathwe idan diveorce wenna tharam hethuwak me kiyapuwagen penne naa?

    deka ubata uba arenna wena kenek gana wiswasa karana puluwan da ? lawyer ge keemata, thawa noyekuth hethu walata minissu wens wenawa. anthimata uba anachare giyaa kiyala divorce yana eka ubata paadu wenna puluwan ne.?

    oyita hoda nadda tika dawasak seperate idala balana eka.... ?
     
    Last edited:
    • Like
    Reactions: pavanruka and SK29

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ලිංගික ප්‍රශ්න නම් මානසික ප්‍රශ්න නම් ගිහින් බෙහෙත් ගනින්
    රන්ඩු වෙනවලු ඩිවෝස් වෙනවලු වන්දි ඉල්ලන් නෑලු එයාව බලාගන්නවලු සමහරවිට ආයෙ බදිනවලු මොන හුකන කතාද යකෝ මේ :angry:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,036
    113
    එහෙම නෑ. බං.
    අදහස් වල වෙනස් කම් තියෙනවා. නමුත් කතා බහ කරලා වැඩේ කරගෙන ගියා. දෙන්නා එක්ක ගෙයක් හැදුවා. එයා එකක් කියනවා. මං එකක් කියනවා. පස්සේ අපි දෙන්නටම හරියන එක කරනවා. එහෙම ඒවට රණ්ඩු වෙන්නේ නෑ.
    මේ ඕනේ නැති පොඩි හුත්තවල් වලට රණ්ඩු වෙනවා. එපා වෙනවා.
    ඕකට තමයි යකෝ කසාද ජීවිතේ කියන්නෙ. ඔන්න ඔහොම හිටපන්. :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    ජනාවරි මුල් සතියේ වලියක් ගියා.
    ඔන්න දැන් ඊයේත් රෑ රණ්ඩුවක් ගියා.
    අද උදේ වෙද්දී ඒව අමතක යි.
    එහෙම අමතක වෙන නිසා divorce වෙන්න හිතාගෙන හිටියත් අමතක වෙලා යනවා. ආයේ රණ්ඩුවක් ආවම තමයි මතක් වෙන්නේ. මේ පාරනම් අමතක කරන්නේ නෑ කියලා හිතාගත්ත. එයත් කැමති උනා ඊයේ
    mona sambandawada wali yanne ubala....
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,496
    1
    3,515
    113
    Earth
    දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට ප්‍රශ්නයක් වෙන්න බැරි නිසා මං කිව්වා මම අනාචාරයේ ගියා කියලා නඩුව දාන්න කියලා.

    මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි.

    Help ekak denna

    දැන් වැරදිලා හරි වන්දි ඉල්ලුවොත් මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: wqe123

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා.
    මොන විකාරයක්ද ? එහෙම පුළුවන්