හිතුමු මම ඩිවෝස් උනොත් මම බදින්නත් කලින් ඉදන් පටන්ගත්ත තනියම අද වෙනකන් මගේම මුදල් සහ මහන්සියෙන් දියුනු කරගත්ත බිස්නස් එකක් තියෙනවනම් මගේ නමට. ඩිවෝස් උනාම ඒකෙන් බාගයක් වයිෆ්ට දෙන්න වෙනවද? එයාට බාගයක් ඕන කිව්වොත් උසාවියෙන් නියම කරනවද දෙන්න කියල?
ඇයි ගෑණි එක්ක ආයෙ වලිද? ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙයන් ළමයි හදන්න කලියෙන්. හැබැයි වන්දි ඉල්ලුවොත් නම් ගෙවන්න වෙනවා පුතී.
ඇයි ගෑනිටම විතරක් මිනිහගෙන් වන්දි ඉල්ලන පුලුවන්? මිනිහට බැරිද ගෑනිගෙන් ඉල්ලන්න? මාර නීති බන් මේව.
ubata wandiyak denna wenawa. ube adayama , wathkam anuwa....mahindananda loku ganak gewwa...mko machan case eka ? mama dakka ube tread godak...randu una , ai settle una kiyala...hodin inna balapan prashna adu karagena...owa karadara wada machan.
උඹ ප්‍රපෝසල් නේද බැන්දෙ? ගෑණි රස්සාවක් කරනවද? රස්සාවක් කරන්නෙ නැත්නම් ජීවත් වෙන්න විදිහක් නෑ කියලා පෙන්නුවොත් උඹට ඇරෙන ප්‍රතිශතය වැඩියි.

asset nan man danne ne.but monthly payment or one time huge amount ekak pay karanna wenawa wife ta.genuta benifit wediy residence ekatath rights tiyenawa.ube namata tiyena gedarin bagayak hari ganna puluwan.
asset nan man danne ne.but monthly payment or one time huge amount ekak pay karanna wenawa wife ta.genuta benifit wediy residence ekatath rights tiyenawa.ube namata tiyena gedarin bagayak hari ganna puluwan.
This is why you go to spa neda?
At least you can live with herpes with medication without any issuesඑහෙම දෙන්න ඕනේ නැ
කෙස් එකෙන් කෙස් එකට වෙනස්