Divorce unoth

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    බිම බලාගෙන ඉන්නවා යකෝ සමහර උන් :sorry:



    මහත්තය සතුටු නැත්තේ ඇයි
    බදින්න කලින් ලිංගිකව හිටියද
    බදින්න කලින් කන්යබාවය නැති උනාද
    එහෙම නැති නම් කකුල් දෙක අතර කලාද ?
    එතකොට හැගීම ආවද
    පිරිමි එක්ක ඉන්න හැගීම නැද්ද
    ඔය වගේ එකී නොකී එව්වා බන්


    තියෙනවා දන්නා බැ පුථී



    තියෙනවා බන් ඒ උනාට දැන් වැඩිය කන්ටක්ට් නැ


    PM ekak dapan yako
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මහත්තය සතුටු නැත්තේ ඇයි
    බදින්න කලින් ලිංගිකව හිටියද
    බදින්න කලින් කන්යබාවය නැති උනාද
    එහෙම නැති නම් කකුල් දෙක අතර කලාද ?
    එතකොට හැගීම ආවද
    පිරිමි එක්ක ඉන්න හැගීම නැද්ද
    ඔය වගේ එකී නොකී එව්වා බන්
    එවල මචන් වෙන්නේ තනිකරම ලෝයර් උගේ පහත් ආශාවන් සන්සිදවාගන්න එක
    කොහොමද කරන්නේ කරනකොට මොනවද හිතෙන්නේ
    එක්කෙනෙක් එක්ක විතරක් මදි වගේද?
    අනිත් පොර මොනවද වැඩියෙන් කරන්නේ
    උත්තර දුන්නේ නැත්තම් සැර කරනවා
    කෙල්ලෝ ඉකි ගගහ අඩනවා

    :( :( :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,120
    66,550
    113
    එවල මචන් වෙන්නේ තනිකරම ලෝයර් උගේ පහත් ආශාවන් සන්සිදවාගන්න එක
    කොහොමද කරන්නේ කරනකොට මොනවද හිතෙන්නේ
    එක්කෙනෙක් එක්ක විතරක් මදි වගේද?
    අනිත් පොර මොනවද වැඩියෙන් කරන්නේ
    උත්තර දුන්නේ නැත්තම් සැර කරනවා
    කෙල්ලෝ ඉකි ගගහ අඩනවා

    :( :( :(

    Negga
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    එවල මචන් වෙන්නේ තනිකරම ලෝයර් උගේ පහත් ආශාවන් සන්සිදවාගන්න එක
    කොහොමද කරන්නේ කරනකොට මොනවද හිතෙන්නේ
    එක්කෙනෙක් එක්ක විතරක් මදි වගේද?
    අනිත් පොර මොනවද වැඩියෙන් කරන්නේ
    උත්තර දුන්නේ නැත්තම් සැර කරනවා
    කෙල්ලෝ ඉකි ගගහ අඩනවා

    :( :( :(

    nadda oya wage case ekaka court case ekak hoya ganna kiawanna :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එවල මචන් වෙන්නේ තනිකරම ලෝයර් උගේ පහත් ආශාවන් සන්සිදවාගන්න එක
    කොහොමද කරන්නේ කරනකොට මොනවද හිතෙන්නේ
    එක්කෙනෙක් එක්ක විතරක් මදි වගේද?
    අනිත් පොර මොනවද වැඩියෙන් කරන්නේ
    උත්තර දුන්නේ නැත්තම් සැර කරනවා
    කෙල්ලෝ ඉකි ගගහ අඩනවා

    :( :( :(

    ඕකුන්ටත් ඉතින් හරියනවනේ නේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔන්න ඔහෙ තනියෙන් ඉදපන් බන් ගෑණු මලකරදරේ පිටරට එවුන් හොදයි බන් අපේ එවුන්ට වඩා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    එවල මචන් වෙන්නේ තනිකරම ලෝයර් උගේ පහත් ආශාවන් සන්සිදවාගන්න එක
    කොහොමද කරන්නේ කරනකොට මොනවද හිතෙන්නේ
    එක්කෙනෙක් එක්ක විතරක් මදි වගේද?
    අනිත් පොර මොනවද වැඩියෙන් කරන්නේ
    උත්තර දුන්නේ නැත්තම් සැර කරනවා
    කෙල්ලෝ ඉකි ගගහ අඩනවා

    :( :( :(

    e welawe ethna athe ghnna berida
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි ගෑනිටම විතරක් මිනිහගෙන් වන්දි ඉල්ලන පුලුවන්? මිනිහට බැරිද ගෑනිගෙන් ඉල්ලන්න? මාර නීති බන් මේව.

    මේකනේ....මිනිහෙක් ගෑනියෙක්ගේ ඇඟට ගොඩවුනොත් ගෑනිගේ මුණේ දැලි ගෑවෙනවා
    ඒවුනාට ගෑනියෙක් මිනිහෙක්ගේ ඇඟට ගොඩවුනොත් මිනිහගේ මුණේ දැලි ගෑවෙන්නේ නැහැ...ඒත් දැලි ගෑවෙන්නේ ගෑණිගේ මුණේම තමා
    එතැනදී ගෑනිට අසාධාරණයක් වෙනවනේ... ඉතිං නීතිය ගෑනුන්ගේ පැත්තට ටිකක් බයස්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    BCofQQo.png


    QCxPTnm.png


    AjM9zpa.png


    4rLclFh.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1893034
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Aula danne nane ube mokadda kiyala hariyat
    Safe side eke inna eka hoday

    Tiyena serama liyapan ammata tattata ubata pasu aitiya dala

    Hama ekema evidance tiya ganin

    Police complain wage nam copy ganin

    Hoda lawyer kenek balapan divorce case walata advise ganin

    Ganunta tamay adinne oka sasara kalakirena case ekak
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Nope. You won't have to pay. Because after filing the divorce, you might end up paying a fortune for the divorce case. So you lose everything earned and will become bankrupt.
    Thus you won't have to pay.:lol::lol::lol: