Umba divorce wenna hethuwak hoyanawa kiwuwanam iwarane ban.

අයියෝ මගේ තනිකඩ කාලේ කොච්චර සතුටින් හිටියද? ඒකට දැන්, කොයි වෙලාවෙත් ප්‍රශ්නවලට උත්තර හොය හොය ඉන්නවා.එකක් විසඳනකොට තව එකක්.....

and 
man divorce eka file karala thiyenne thawama divorce eka labune nam na ...court eke first calling date eka aniddata thiyenne..danne na monawa weida kiyala...divorce wenna hethuwa wife ge affair ekak mattu weema saha divorce wenna pradhana hethuwa wife ge amma ekata udau kirima...

Happata mara seen ekakne
Lankawe divorce ganna amarui ... genunge peththata wasi wedi
Good luck bro
) නෑරත්තරං;19859544 said:එකට ඉන්න බැරිනම් සදාකල් හූල්ල හූල්ල, මානසික පීඩනෙන්, දුකෙන්, විදව විදවා, අමාරුවෙන් ඉන්නවට වඩා හොදයි ඩිවෝස් වෙන එක.. අඩුම ගානේ උදේට මැහැදිලි මනසින් නැගිටින්න දවල්ට හිතේ නිදහසේ වැඩකරන්න රෑට සැහැල්ලුවෙන් නින්දට ගිහෑකි.. එපානම් එපා තමා... බොරූවට සමාජෙට ලෝකෙට බයේ ඇදන් යන්න ඕනේ නෑ. එහෙම ගිහින් ලැබෙන ලබ්බකුත් (ලබු ගෙඩියක්k![]()
) නෑ
රත්තරං;19859544 said:එකට ඉන්න බැරිනම් සදාකල් හූල්ල හූල්ල, මානසික පීඩනෙන්, දුකෙන්, විදව විදවා, අමාරුවෙන් ඉන්නවට වඩා හොදයි ඩිවෝස් වෙන එක.. අඩුම ගානේ උදේට මැහැදිලි මනසින් නැගිටින්න දවල්ට හිතේ නිදහසේ වැඩකරන්න රෑට සැහැල්ලුවෙන් නින්දට ගිහෑකි.. එපානම් එපා තමා... බොරූවට සමාජෙට ලෝකෙට බයේ ඇදන් යන්න ඕනේ නෑ. එහෙම ගිහින් ලැබෙන ලබ්බකුත් (ලබු ගෙඩියක්k![]()
) නෑ
Podi Silva - පොඩි සිල්වා;19858345 said:Interesting Topic

man divorce eka file karala thiyenne thawama divorce eka labune nam na ...court eke first calling date eka aniddata thiyenne..danne na monawa weida kiyala...divorce wenna hethuwa wife ge affair ekak mattu weema saha divorce wenna pradhana hethuwa wife ge amma ekata udau kirima...
ඉක්මනට උබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පතනවා 
එකනං එහෙම තමා..
නමුත් ලංකාව වගේ රටක Divorce එකෙන් පස්සේ සාමාන්‍ය සමාජය තුල ගැහැණියෙකුට තිබෙන තැන පිළිබද දෙවනවරටත් හිතන්න වෙනවා. මොකද අපේ සමාජය තුල තවත් ඔය ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. තාම ඒක තියෙන්නේ පරිවර්ථනය වෙමින් පවතින අවදියක.
කොහොම උනත් වෙන්වීම නයි මුගටි වගේ ජන්මාන්තර වෛරයක් කරේතියාගෙන ජීවිතාන්තය දක්වා විදවමින් නොයිද අතහැරීමයි කල යුත්තේ.

අපි ෆිල්ම් එකකින් නාට්ටියකින් දැක්කට ඇත්තටම අත් විඳින්න උනාම සෑහෙන්න හිසරදයක් වගේ ඇති නේද බන්ඉක්මනට උබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පතනවා
මොකටද බන් දෙවෙනි පාරටත් හිතන්නේ.. බඳින්නේ ජිවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි නේ.. ගෑනියෙක් වෙන ඇසුරකට යන්න කලින් හිතන්න ඕන දෙයක් ඕක.. එකෙක් සැප විඳිද්දී අනෙකා මානසික පිඩා විඳිනවා නම් තේරුමක් නෑ ඒ බැඳීමේ.. ළමයි ඉන්නවා නම් තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ..![]()
එකනං එහෙම තමා..
නමුත් ලංකාව වගේ රටක Divorce එකෙන් පස්සේ සාමාන්‍ය සමාජය තුල ගැහැණියෙකුට තිබෙන තැන පිළිබද දෙවනවරටත් හිතන්න වෙනවා. මොකද අපේ සමාජය තුල තවත් ඔය ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. තාම ඒක තියෙන්නේ පරිවර්ථනය වෙමින් පවතින අවදියක.
කොහොම උනත් වෙන්වීම නයි මුගටි වගේ ජන්මාන්තර වෛරයක් කරේතියාගෙන ජීවිතාන්තය දක්වා විදවමින් නොයිද අතහැරීමයි කල යුත්තේ.
Bandata passe wena minissu ekka huta pata thiyaganna kiyala udaw karana ammalat innawada
Happata mara seen ekakne
Lankawe divorce ganna amarui ... genunge peththata wasi wedi
Good luck bro

Sad to hear bro, anyway do you have kids from this marrige?
If not, If you can prove the allegation, getting the divorce should not be a problem.
But if you have children, I suggest you think about this a million times again.
BTW, there are two sides to every coin....