Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අයියෝ මගේ තනිකඩ කාලේ කොච්චර සතුටින් හිටියද? ඒකට දැන්, කොයි වෙලාවෙත් ප්‍රශ්නවලට උත්තර හොය හොය ඉන්නවා.එකක් විසඳනකොට තව එකක්.....

:shocked::lol::)
 
Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    DIVORCE LAWS

    The Marriage Registration Ordinance and the Civil Procedure Code constitute the general law on divorce.485 The provisions of the ordinance firmly establish divorce as faultbased and case law has reaffirmed this concept.
    Grounds for divorce under the ordinance are the following:

    1. adultery; :eek:
    2. malicious desertion;:shocked: and
    3. incurable impotence at the time of marriage.:lol:
    Cruelty is not a ground for divorce, although it may be a factor in determining malicious desertion. Physical illtreatment per se is also not a ground for divorce under the general law, but it is a cause for legal separation. In cases of adultery,courts have required proof beyond reasonable doubt as the standard of proof;they also have required the specification of the date and place of the act. An aggrieved spouse may recover damages from the person with whom adultery is committed. Malicious desertion has been judicially defined as "the deliberate and unconscientious,definite and final repudiation of the obligations of the marriage state … and it clearly implies something in the nature of a wicked mind." The intent to terminate the marital relationship and the actual termination of cohabitation are both necessary elements. The law also recognizes constructive desertion,whereby the innocent spouse is forced to leave because of the behavior of the other spouse.
    In addition to the grounds for divorce under the Marriage Registration Ordinance, the Civil Procedure Code permits either spouse to petition for dissolution of marriage two years from the date of a decree of judicial separation or, notwithstanding such decree,where there has been a separation a mensa et thoro (from bed and board) for seven years.492 However, courts have not been consistent in applying this provision,and the current law holds that separation alone is an insufficient ground for divorce.493 The general law on divorce as it stands is thus firmly fault based. However, the law is currently under scrutiny and a draft Matrimonial Causes Act, which explicitly introduces irretrievable breakdown of marriage as a new ground of divorce, is under consideration.

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    man divorce eka file karala thiyenne thawama divorce eka labune nam na ...court eke first calling date eka aniddata thiyenne..danne na monawa weida kiyala...divorce wenna hethuwa wife ge affair ekak mattu weema saha divorce wenna pradhana hethuwa wife ge amma ekata udau kirima...

    Machan umbata pm ekak hawasata dannam. Mama divorce wela inne. Same story. But ...... mage story ekak athi kiyawanna. Katath danaganna labugediya story eka.

    Baya wenna epa. Umbata jaya labewa kiyala prarthana karanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එකට ඉන්න බැරිනම් සදාකල් හූල්ල හූල්ල, මානසික පීඩනෙන්, දුකෙන්, විදව විදවා, අමාරුවෙන් ඉන්නවට වඩා හොදයි ඩිවෝස් වෙන එක.. අඩුම ගානේ උදේට මැහැදිලි මනසින් නැගිටින්න දවල්ට හිතේ නිදහසේ වැඩකරන්න රෑට සැහැල්ලුවෙන් නින්දට ගිහෑකි.. එපානම් එපා තමා... බොරූවට සමාජෙට ලෝකෙට බයේ ඇදන් යන්න ඕනේ නෑ. එහෙම ගිහින් ලැබෙන ලබ්බකුත් (ලබු ගෙඩියක්
    avatar452091_72.gif
    k:P) නෑ
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රත්තරං;19859544 said:

    එකනං එහෙම තමා..

    නමුත් ලංකාව වගේ රටක Divorce එකෙන් පස්සේ සාමාන්‍ය සමාජය තුල ගැහැණියෙකුට තිබෙන තැන පිළිබද දෙවනවරටත් හිතන්න වෙනවා. මොකද අපේ සමාජය තුල තවත් ඔය ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. තාම ඒක තියෙන්නේ පරිවර්ථනය වෙමින් පවතින අවදියක.

    කොහොම උනත් වෙන්වීම නයි මුගටි වගේ ජන්මාන්තර වෛරයක් කරේතියාගෙන ජීවිතාන්තය දක්වා විදවමින් නොයිද අතහැරීමයි කල යුත්තේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;19859544 said:
    එකට ඉන්න බැරිනම් සදාකල් හූල්ල හූල්ල, මානසික පීඩනෙන්, දුකෙන්, විදව විදවා, අමාරුවෙන් ඉන්නවට වඩා හොදයි ඩිවෝස් වෙන එක.. අඩුම ගානේ උදේට මැහැදිලි මනසින් නැගිටින්න දවල්ට හිතේ නිදහසේ වැඩකරන්න රෑට සැහැල්ලුවෙන් නින්දට ගිහෑකි.. එපානම් එපා තමා... බොරූවට සමාජෙට ලෝකෙට බයේ ඇදන් යන්න ඕනේ නෑ. එහෙම ගිහින් ලැබෙන ලබ්බකුත් (ලබු ගෙඩියක්
    avatar452091_72.gif
    k:P) නෑ

    Ela ela
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Podi Silva - පොඩි සිල්වා;19858345 said:
    Interesting Topic

    :yes::yes:

    man divorce eka file karala thiyenne thawama divorce eka labune nam na ...court eke first calling date eka aniddata thiyenne..danne na monawa weida kiyala...divorce wenna hethuwa wife ge affair ekak mattu weema saha divorce wenna pradhana hethuwa wife ge amma ekata udau kirima...

    අපි ෆිල්ම් එකකින් නාට්ටියකින් දැක්කට ඇත්තටම අත් විඳින්න උනාම සෑහෙන්න හිසරදයක් වගේ ඇති නේද බන් :( ඉක්මනට උබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පතනවා :yes:

    එකනං එහෙම තමා..

    නමුත් ලංකාව වගේ රටක Divorce එකෙන් පස්සේ සාමාන්‍ය සමාජය තුල ගැහැණියෙකුට තිබෙන තැන පිළිබද දෙවනවරටත් හිතන්න වෙනවා. මොකද අපේ සමාජය තුල තවත් ඔය ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. තාම ඒක තියෙන්නේ පරිවර්ථනය වෙමින් පවතින අවදියක.

    කොහොම උනත් වෙන්වීම නයි මුගටි වගේ ජන්මාන්තර වෛරයක් කරේතියාගෙන ජීවිතාන්තය දක්වා විදවමින් නොයිද අතහැරීමයි කල යුත්තේ.

    මොකටද බන් දෙවෙනි පාරටත් හිතන්නේ.. බඳින්නේ ජිවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි නේ.. ගෑනියෙක් වෙන ඇසුරකට යන්න කලින් හිතන්න ඕන දෙයක් ඕක.. එකෙක් සැප විඳිද්දී අනෙකා මානසික පිඩා විඳිනවා නම් තේරුමක් නෑ ඒ බැඳීමේ.. ළමයි ඉන්නවා නම් තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ.. :no::no::no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes:

    අපි ෆිල්ම් එකකින් නාට්ටියකින් දැක්කට ඇත්තටම අත් විඳින්න උනාම සෑහෙන්න හිසරදයක් වගේ ඇති නේද බන් :( ඉක්මනට උබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පතනවා :yes:

    මොකටද බන් දෙවෙනි පාරටත් හිතන්නේ.. බඳින්නේ ජිවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි නේ.. ගෑනියෙක් වෙන ඇසුරකට යන්න කලින් හිතන්න ඕන දෙයක් ඕක.. එකෙක් සැප විඳිද්දී අනෙකා මානසික පිඩා විඳිනවා නම් තේරුමක් නෑ ඒ බැඳීමේ.. ළමයි ඉන්නවා නම් තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ.. :no::no::no:

    හේතුව වෙන ඇසුරක් වෙන්නේ නෑ හැමවිටම..
     
    එකනං එහෙම තමා..

    නමුත් ලංකාව වගේ රටක Divorce එකෙන් පස්සේ සාමාන්‍ය සමාජය තුල ගැහැණියෙකුට තිබෙන තැන පිළිබද දෙවනවරටත් හිතන්න වෙනවා. මොකද අපේ සමාජය තුල තවත් ඔය ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. තාම ඒක තියෙන්නේ පරිවර්ථනය වෙමින් පවතින අවදියක.

    කොහොම උනත් වෙන්වීම නයි මුගටි වගේ ජන්මාන්තර වෛරයක් කරේතියාගෙන ජීවිතාන්තය දක්වා විදවමින් නොයිද අතහැරීමයි කල යුත්තේ.

    ලංකාවේ ඕක Divorce එකට නෙවේ හැම එකටම බලපානවා බන්
    බලපන් එහා ගෙදර කොල්ලා ඉස්කෝලේ යන්නේ නැත්තම් ඒකට වටේ උන්ගේ කතනදර
    එහා ගෙදර එකා ජොබ් එකකට යන්නේ නැත්තම් ඒත් වටේ උන්ගේ කතා
    ඒ වගේ තමා බන් ඕකත්

    අපි ගොඩක් දේවල් කට්ට කාගෙන කරන්නේ සමාජයේ බලපෑමට මචන්

    Divorce වෙන්න දැන් තියෙන්ව ප්‍රවණතාවය හොදයි
    එතකොට ඉන්නම අමාරු වුන් අයින් වෙලා වුන්ගේ ඉතුරු කාලෙවත් සතුටින් ඉන්නවා

    හැබැයි ඉතින් ළමයි එක්ක වෙන් වුනොත් ළමයින්ට අසාධාරණයක් වෙනවා
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    i dont have children bro thanx to god...:yes::yes::yes::yes:
    Sad to hear bro, anyway do you have kids from this marrige?

    If not, If you can prove the allegation, getting the divorce should not be a problem.

    But if you have children, I suggest you think about this a million times again.
    BTW, there are two sides to every coin....