pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ela daapan man kiyawannam....jaya weva
Machan umbata pm ekak hawasata dannam. Mama divorce wela inne. Same story. But ...... mage story ekak athi kiyawanna. Katath danaganna labugediya story eka.

Baya wenna epa. Umbata jaya labewa kiyala prarthana karanawa
 

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
man divorce eka file karala thiyenne thawama divorce eka labune nam na ...court eke first calling date eka aniddata thiyenne..danne na monawa weida kiyala...divorce wenna hethuwa wife ge affair ekak mattu weema saha divorce wenna pradhana hethuwa wife ge amma ekata udau kirima...

Sheshadri Priyasad ge husband?
8.gif
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
sirawata ban eka thamai hodama de...:yes::yes::yes:
රත්තරං;19859544 said:
එකට ඉන්න බැරිනම් සදාකල් හූල්ල හූල්ල, මානසික පීඩනෙන්, දුකෙන්, විදව විදවා, අමාරුවෙන් ඉන්නවට වඩා හොදයි ඩිවෝස් වෙන එක.. අඩුම ගානේ උදේට මැහැදිලි මනසින් නැගිටින්න දවල්ට හිතේ නිදහසේ වැඩකරන්න රෑට සැහැල්ලුවෙන් නින්දට ගිහෑකි.. එපානම් එපා තමා... බොරූවට සමාජෙට ලෝකෙට බයේ ඇදන් යන්න ඕනේ නෑ. එහෙම ගිහින් ලැබෙන ලබ්බකුත් (ලබු ගෙඩියක්
avatar452091_72.gif
k:P) නෑ
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
sirawata ban ganigen ain wenna kittu kaledi mari mari ipaduna thiyena prashna tika wisandaganne kohomada kiyala....eth dan hithata podi thanikamak paluwak dukak danunata e wechcha dewal mathak weddi dan inna widiha 1000n sampathai kiyala hithenawa...:yes::yes::yes::yes:
:yes::yes:




අපි ෆිල්ම් එකකින් නාට්ටියකින් දැක්කට ඇත්තටම අත් විඳින්න උනාම සෑහෙන්න හිසරදයක් වගේ ඇති නේද බන් :( ඉක්මනට උබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පතනවා :yes:



මොකටද බන් දෙවෙනි පාරටත් හිතන්නේ.. බඳින්නේ ජිවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි නේ.. ගෑනියෙක් වෙන ඇසුරකට යන්න කලින් හිතන්න ඕන දෙයක් ඕක.. එකෙක් සැප විඳිද්දී අනෙකා මානසික පිඩා විඳිනවා නම් තේරුමක් නෑ ඒ බැඳීමේ.. ළමයි ඉන්නවා නම් තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ.. :no::no::no:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    sirawata ban ganigen ain wenna kittu kaledi mari mari ipaduna thiyena prashna tika wisandaganne kohomada kiyala....eth dan hithata podi thanikamak paluwak dukak danunata e wechcha dewal mathak weddi dan inna widiha 1000n sampathai kiyala hithenawa...:yes::yes::yes::yes:
    ලෝකෙට පේන්න කට්ටකාන් ඉන්නේ මොන පයන්නටද බන්??

    ඔය හුගක් උන් බැදලා මාස 6 යන්න කලින් ගෑනි බඩ කරගන්නවා. ඊට පස්සේ අපාදුක් විදන් දරුවා වෙනුවෙන් කියල මැරෙනකන් ජීවත් වෙනවා. මොන කරුමයක්ද බන්? එපානම් එපා එච්චරයි.. ඕවා හිතන්න එපා බන්.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙන්න තනියෙන් ඉන්න කලෙ ඩිවෝර්ස් වෙන එක පුරස්නයක් නෑ මට අනුව නම්.. ඒත් ලමයි ඉපදුනාට පස්සෙ ඩිවෝස් වීම ලමයින්ට බලපානවා. ලංකාවෙ ගොඩක් අය ඩිවෝස් වෙන්න ඕනි උනත් ඩිවෝස් නොවෙන්නෙ ලමයි නිසා. හැබැයි ගොඩක් ප්‍රශ්න මතුවෙන්නෙත් ලමයි ඉපදුනාම තමා. කොච්චර ලව් කලත් දෙන්නෙක්ගෙ ඇත්ත ස්වරූපෙ එලියට එන්නෙ ප්‍රශ්න වලට මූණ දෙත්දි තමයි.:yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම දන්න ගෙයක් තියෙනවා ගෑනිගෙ පරන සීන් එකක් එලියට ඇවිත් තියෙන්නෙ බැන්දට පස්සෙ.එතකොට ළමයි දෙන්නෙකුත් ඉන්නවා... මරාගන්නවා සතියට දෙතුන් පාරක්,එහෙම ජීවිත එපා මගෙ බල්ලටවත්.ඉන්න ටිකේ මැරි මැරි ජීවත් වෙනවට වඩා අයින් වෙලා ඉන්න එක හොඳයි.ඒත් ඊළගට හොයාගන්න එකී තමන්ගෙ ලමයිට ආදරේ එකියක් හොයාගන්න දැනගන්න ඕනෙ