DJ අරා and පැස්බරා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එෆ්.එම් ඇහුනොත් ම්සක් මම නම්
    මලාට අහල නෑ. කන ටිකට බැලෙන අර ට්.ව් එකෙත් යන ව්කාර එපා වෙලාම
    තමා බන් සැට් එකත් ගත්තේ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔය YFM අනාතයෝ Copy කරන එකමයි කරන්නේ. ඔකේ හිටපු උන් ඕක්කොම දැන් වෙන Channel වල​.