මෙහෙමයි මචන් ඩිජේ කරනව කියන්නෙ නිකන් ටැක් එකකට පස්සෙ තව ටැක් එකක් ප්ලේ කරන එක නෙමේ සිංදු දෙකක් බීට්ටු බීට් මික්ස් කරන එකත් නෙමේ ඩිජේ කියන්නෙ.. උබට ඕක හරියටම දැනගන්න පුලුවන් ඩිජේ ඇකඩමි එකට ගියොත්.. කෙටියෙන් කිව්වොත් පලවෙනිම දේ උබ තීරනය කරන්න ඕනෙ උබ කරන්නෙ මොනාද කියන එක.. ඒකියන්නෙ උබ මොබයිල් ඩීජේ කෙනෙක්නම් (බර්ත්ඩෙ, වෙඩින් වගේ ගහන ) උබට වෙනමම ටැක් සෙට් එකක් හදාගන්න ඕනෙ සිංහල හිංදි ටැමිල් හිංදි බයිල ඔකොකොම තියන
එහෙම නැත්නම් කල්බ් ඩීජේ කෙනෙක් වෙනවනම් (මම කියන්නෙ නයිට් කල්බ් , කැරෝකෙ මගුල් ගැන නෙමේ) උබ ඉන්ගිල්ශ්, ආර් ඇන්ඩ් බි, කමාර්ශල් හවුස් වගේ ඒවා ෆලෝකරන්න ඕනෙ අප්ඩෙට් වෙන්න ඕනෙ
එහෙම නැත්නම් ඉවෙන්ට් වල ඩීජේ කරනවනම් ඒ කියන්නෙ බීච් පාර්ටිවගේ... උබට මියුසික් ජොන්ඩර් එකක් තෝරගන්න වෙනව, උබට ඒක ඇතුලෙ ඉන්න වෙනව උබට මෙහෙම කියන්නම් අද ඩීජේස්ල ගත්තොත් ජානා( ජේ වයිබ්ස්) ප්ලේ කරන්නෙ ප්රෝගසිව්/ ප්රෝගසිව් හවුස් කියන ජොන්ඩර් එක
එතකොට අල්ට්රා ටෙක්නො
ශයාම් ටෙක් හවුස්
ඔය වගේ තව ජොන්ඩර්ස් සෑහෙන්න තියන්ව නිව් ඩිස්කො, ඩීප් හවුස්, ට්රාන්ස්. අප්ලිෆ්ටින්ග්, වෝකල් ට්රාන්ස් , බිග් රූම්, සයික් වගේ .. ඉතිං මුලින් උබ උබේ ජොන්ඩර් එක තීරනය කරල ඒ ජොන්ඩර් එකේ ට්රැක් හොයාගනින්
දැනට ගොඩක් පාවිච්චි වෙන්නෙ පයිනියර් කන්සෝල් පුලුවන්නම් ටිකක් පරන කන්සෝල් එකකින් මුලින් පුරුදුවෙයන් 400 හරි 850හරි ඉස්සෙල්ල බීට්ටු බීට් මික්ස් කරන්න පුරුදු වෙයන්..
පස්සෙ කිව් පොයින්ට් වලට මික්ස් කරන්න පුරුදු වෙයන් පස්සෙ වරෙන් ඉෆෙක්ට්ස් වලට සාමන්යයෙ මික්සර් එකක එකපාර ඉෆෙක්ට්ස් දෙකක් දාන්න පුලුවන් ඒ කලර් මික්සර් සහ නෝමල් මික්සර් විදිහට ඒව පුරුදුවෙයන්
බීට් ටු බීට් මික්ස් කරනව කියන්නෙ එක විදිහක් විතරයි මික්ස් කරන
තව විදිතියන්ව
කෝඩ් ටු කෝඩ් මික්සින්ග්
පේස් ටු පේස් මික්සින්ග්
කොරස් මිකින් වගේ
ඒව පුරුදුවෙයන්
තව සෑහෙන්න දේවල් තියනව බී.පී.එම් කවුන්ට් කරන විදිහ.. ජොග් වීල් එක පාවිච්චි කරන විදිහ ඔක්කොම දැන ගනින්
අනිවාරයයෙන්නම් වයර්ටික ගැන
ඈම්ප් කපල් කරන විදි
ක්රොස් ඔවර්, ඊ කිව් ගහන හැටි ඉගන ගනින්