Dj කරන අයගෙන් උදව්වක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Dj කරන අයගෙන් උදව්වක්

    කිරියේ ඩීජේ කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද මොනවද මන් පිලිවෙලට ඉගෙන ගන්න ඕන එව්වා කියලා.

    පොඩ්ඩක් ඩීජේ කරන විදිය ඉගෙන ගන්න ඕන මචන්..

    phpThumb.php
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඩි ජේ ස් ල වර්ග 2 /3 ම ඉන්නවා ... වෙඩින් /බර්ත්ඩේ /ගේට්ටුගේඩර් වගේ කමර්ෂල් ගිග්ස් ගහන කට්ටිය ඉන්නවා . නයිට් ක්ලබ් වල ගහන ඩී ජේස් ල ඉන්නවා , එක එක මියුසික් ශෝනර් වල ට්‍රැක්ස් ප්‍රඩියුස් කරන ආර්ටිස්ට්ලා වගේ යන ඩී ජෙස් ල ඉන්නවා . රේඩියෝ ඩිජෙස් ල ඉන්නවා
    තමුන්ට වෙන්ඩ ඕනි ඩි ජේ කව්ද කියල හිතල එකට හරියන්න වැඩ කරන්න . කමර්ෂල් ගිග්ස් ගහන ඩී ජේ කෙනෙක් ගාව ලංකාවේ වගේ නම් සිංහල හින්දි දෙමල ඉංග්‍රීසි හැම එකක්ම කවලමේ ලොකු මියුසික් ලයිබ්‍රි එකක් තියෙන්න ඕනි , එක නැතුව බිට් මික්ස් කරන්න විතරක් ඉගෙන ගෙන පාර්ටි ගහන්න ගියොත් රික්වෙස්ට් එද්දී ,තැනට අදාළ සින්දුව ප්ලේ කරගන්න බැරි උනොත් ගුටිත් කන්න සිද්ද වෙන අවස්ථා එන්න පුළුවන් ..එක නිසා පළවෙනියට තමන්ගේ මියුසික් කලෙක්ෂන් එක හදා ගන්න සහ අලුත් ඒවා ඉක්මනින් අප්ඩේට් කරගන්න ගමන් පවත්වාගෙන යන්න ඕනි
    කල්බ් ඩිජේ කෙනෙක් කිව්වම ඔකේ වර්ග 2 /3 ඉන්නවා ,කැරෝකේ ක්ලබ් කියන්නේ ගොඩක් වෙලාවට හරි හමන් නයිට් ක්ලබ් නෙවෙයි ,කරෝකේ වල ගහන්නනම් ඔය මන් කලින් කිව්වා සිංහල හින්දි එන්ග්ලිෂ් කවලමේ කමර්ෂල් මියුසික් කලෙක්ෂන් එක ඕනි වෙනවා . හැබැයි ඔය හෝටෙල්ස් වල තියන සිරා නයිට් කලබ් වලටනම් ඉන්ග්ලිෂ් කමර්ෂල් මියුසික් සහ හොද රිමික්සස් තියෙන්න ඕනි , ඒ වගේම එක එක මියුසික් ශෝනර් වලට අදාළ නයිට් ක්ලබ් තියනවා ඒවගේ ප්ලේ කරන්න නම් ඒ මියුසික් ශෝනර් එක ගැන හොද කලෙක්ෂන් එකක් අවබෝදයක් තියෙන්න ඕනි
    ප්‍රදියුසර්සලා /නැත්තම් එක එක මියුසික් ශෝනර් වල ස්පෙෂලිස්ට්ල වගේ අර්ටිස්ට්ලා වගේ යන්න නම් ඉතින් තමන්ගේ නිර්මාණ හදන්න ඕනි ..ඒ කියන්නේ ඔය සිංහල බිස්කට් කුඩු රිමික්ස් වර්ග එහෙම නෙවෙයි ඉන්ටනැෂනල් ලෙවල් එකේ නිර්මාණ
    රේඩියෝ එකේ ඉන්න අනවුන්සර් තමයි ගොඩක් වෙලාවට ඩිස්ක් එක ප්ලේ කරන්නේ , එ අයට කියන්නේ රේඩියෝ ඩිජේ කියල

    මියුසික් කලෙක්ෂන් එක හදන ගමන් කන්සොල් එකක ටෙක්නිකල් වැඩකරන හැටි ඉගෙන ගන්න පුළුවන් ... තනියම හෝ දන්නා කියන කෙනෙක්ගෙන් අහගෙන ඉගෙන ගන්නත් පුළුවන් ,,එත් පුලුවන්නම් ඩි ජේ ඇකඩමි වගේ තැනකට ගිහින් ඉගෙන ගන්න වඩාත් හොදයි .මොකද ට්‍රැක් එකක් කිව් කරලා බිපිඑම් මැච් කරලා බිට් ටු බිට් මික්ස් කරනවට වැඩිය ගොඩක් දේවල් ඒ වගේ තැනකින් ඉගෙන ගන්න පුළුවන් ..නැත්තම් හොද එක්ස්පිරියන්ස් තියන ඩි ජේ කෙනෙක් එක්ක ටික දවසක් වැඩ කරන්න

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Machan Mulinma Music Style tika igena ganin....sinhala wenama, english wenama,

    English songs wala, R&B, Hip Hop, House, EDM. Tech House Wage music style..
    Sinhala walath 4/4 beat, 6/8, Hip hop Wage ewa...

    Kawadawath Synq button eken click karala Mix karanna yanna epa...

    earing eka hadaganin..hodata music ahapan..

    tempo eka gana igana ganin..mixing techniques igana ganin..

    Sound Balancing Igana ganin.....

    thawa thiyenawa godak dewal machan....one deyak ahapan kiyala dennam...mamath Awrudu 7k dj kara..dan nam Job ekath ekka amarui..
     
    Sthithi brooo. Beat matching krna easy widiya kiyna puluwan da
     
    Machn mn mulin beat matching krna neda igena gba oni
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Sthithi brooo. Beat matching krna easy widiya kiyna puluwan da

    එහෙම ටයිප් කරලා මෙතන එක කියල බැහැ ,ප්‍රැක්ටිකල් පෙන්නන්න ඕනි ..බාර් එකේ පලවෙනි කික් එකට කිව් (cue )කරගෙන යන සින්දුවේ ස්පීඩ් එක ටැලි කරලා (BPM) මික්ස් කරන්න ඕනි කිව්වට ඔතන එක එක සින්දු වලදී එක එක කතා තියනවා උබ කනින් අහල කරන්න ඕනි වැඩක් එක .. හරියට ඉගෙන ගන්න ඕනිනම් විතරක් ඔතන සැහෙන්න ඉගෙන ගන්න ඕනි .පිච් බෙන්ඩ් කරන්න , බාර් ටු බාර් මැච් කරන්න ,කි ටු කි මැච් කරන්න , මික්ස් ඇන්ඩ් බ්‍රෙක්ස් ටෙක්නික්ස් , ක්රව්ඩ් හන්ඩ්ලින්ග් / සෝන්ග් සිලෙක්ෂන් ඔක්කොම ඉගෙන ගනින් ... ඩිජේ ඇකඩමි වගේ තැනකට යන්න පුලුවන්නම් හොදයි නැත්තම් එක්ස්පිරියස් තියන ඩි ජේ කෙන්ක්ගෙන් අහගනින්
     
    Last edited:

    math machn youtube eken godak igean gatha, beat matching karana puluwan dan podak ahalama. songs wala keys and camlot wheel eka use krnawa mn
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    කිරියේ ඩීජේ කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද මොනවද මන් පිලිවෙලට ඉගෙන ගන්න ඕන එව්වා කියලා.

    පොඩ්ඩක් ඩීජේ කරන විදිය ඉගෙන ගන්න ඕන මචන්..

    phpThumb.php

    Machn uba Request ekak dammada..nama mokakda thiyena.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන් ඩිජේ කරනව කියන්නෙ නිකන් ටැක් එකකට පස්සෙ තව ටැක් එකක් ප්ලේ කරන එක නෙමේ සිංදු දෙකක් බීට්ටු බීට් මික්ස් කරන එකත් නෙමේ ඩිජේ කියන්නෙ.. උබට ඕක හරියටම දැනගන්න පුලුවන් ඩිජේ ඇකඩමි එකට ගියොත්.. කෙටියෙන් කිව්වොත් පලවෙනිම දේ උබ තීරනය කරන්න ඕනෙ උබ කරන්නෙ මොනාද කියන එක.. ඒකියන්නෙ උබ මොබයිල් ඩීජේ කෙනෙක්නම් (බර්ත්ඩෙ, වෙඩින් වගේ ගහන ) උබට වෙනමම ටැක් සෙට් එකක් හදාගන්න ඕනෙ සිංහල හිංදි ටැමිල් හිංදි බයිල ඔකොකොම තියන

    එහෙම නැත්නම් කල්බ් ඩීජේ කෙනෙක් වෙනවනම් (මම කියන්නෙ නයිට් කල්බ් , කැරෝකෙ මගුල් ගැන නෙමේ) උබ ඉන්ගිල්ශ්, ආර් ඇන්ඩ් බි, කමාර්ශල් හවුස් වගේ ඒවා ෆලෝකරන්න ඕනෙ අප්ඩෙට් වෙන්න ඕනෙ

    එහෙම නැත්නම් ඉවෙන්ට් වල ඩීජේ කරනවනම් ඒ කියන්නෙ බීච් පාර්ටිවගේ... උබට මියුසික් ජොන්ඩර් එකක් තෝරගන්න වෙනව, උබට ඒක ඇතුලෙ ඉන්න වෙනව උබට මෙහෙම කියන්නම් අද ඩීජේස්ල ගත්තොත් ජානා( ජේ වයිබ්ස්) ප්ලේ කරන්නෙ ප්‍රෝගසිව්/ ප්‍රෝගසිව් හවුස් කියන ජොන්ඩර් එක
    එතකොට අල්ට්‍රා ටෙක්නො
    ශයාම් ටෙක් හවුස්

    ඔය වගේ තව ජොන්ඩර්ස් සෑහෙන්න තියන්ව නිව් ඩිස්කො, ඩීප් හවුස්, ට්‍රාන්ස්. අප්ලිෆ්ටින්ග්, වෝකල් ට්‍රාන්ස් , බිග් රූම්, සයික් වගේ .. ඉතිං මුලින් උබ උබේ ජොන්ඩර් එක තීරනය කරල ඒ ජොන්ඩර් එකේ ට්‍රැක් හොයාගනින්

    දැනට ගොඩක් පාවිච්චි වෙන්නෙ පයිනියර් කන්සෝල් පුලුවන්නම් ටිකක් පරන කන්සෝල් එකකින් මුලින් පුරුදුවෙයන් 400 හරි 850හරි ඉස්සෙල්ල බීට්ටු බීට් මික්ස් කරන්න පුරුදු වෙයන්..

    පස්සෙ කිව් පොයින්ට් වලට මික්ස් කරන්න පුරුදු වෙයන් පස්සෙ වරෙන් ඉෆෙක්ට්ස් වලට සාමන්යයෙ මික්සර් එකක එකපාර ඉෆෙක්ට්ස් දෙකක් දාන්න පුලුවන් ඒ කලර් මික්සර් සහ නෝමල් මික්සර් විදිහට ඒව පුරුදුවෙයන්

    බීට් ටු බීට් මික්ස් කරනව කියන්නෙ එක විදිහක් විතරයි මික්ස් කරන
    තව විදිතියන්ව
    කෝඩ් ටු කෝඩ් මික්සින්ග්
    පේස් ටු පේස් මික්සින්ග්
    කොරස් මිකින් වගේ
    ඒව පුරුදුවෙයන්

    තව සෑහෙන්න දේවල් තියනව බී.පී.එම් කවුන්ට් කරන විදිහ.. ජොග් වීල් එක පාවිච්චි කරන විදිහ ඔක්කොම දැන ගනින්
    අනිවාරයයෙන්නම් වයර්ටික ගැන
    ඈම්ප් කපල් කරන විදි
    ක්‍රොස් ඔවර්, ඊ කිව් ගහන හැටි ඉගන ගනින්
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    Ela. Niyamai.
     
    patta bn thnq wena oni, mn gawa pioneer ddj sb ekak thiyenawa bn