DJ කරන එවුන් මහ බොරුවක් නේ බං කරන්නෙ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    හුත්තො ඌ ලියපු මෙලඩීස් වලට තමා අනික් උන් මියුසික් ප්ලෙ කරන්නෙ සහ ඌ කන්ඩක්ට් කරන්නෙත්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Dj Waffle GIF
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.🤣🤣🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,960
    113
    canada
    හුත්තො ඌ ලියපු මෙලඩීස් වලට තමා අනික් උන් මියුසික් ප්ලෙ කරන්නෙ සහ ඌ කන්ඩක්ට් කරන්නෙත්
    exactly
    :yes: :yes:
    :lol::lol::lol::lol:

    මේක බල්ලනකෝ. අරු කොට්ටක් තියන් වනනවා විතරයිනේ :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    සද්දේ උනත් අහන්න දෙයක් නෑ චිකි චිකි ගාල්ල වයලීන් එහෙම අතුල්ලානව නේද? Lol
     
    • Wow
    • Like
    Reactions: AnuradhaRa and TNHM

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    මේකෙ ලංකාවෙ පොරක් තමයි බේස් ගිටාර් ගහන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    exactly
    :yes: :yes:
    :lol::lol::lol::lol:

    මේක බල්ලනකෝ. අරු කොට්ටක් තියන් වනනවා විතරයිනේ :lol::lol::lol:

    ඔය සවුන්ඩ්ට්‍රැක් එක මන් මුලින් ඇහැව්වෙ ඕල්ඩ් ස්පයිස් ආෆ්ටර්ශෙව් ඇඩ් එකෙන් .
     
    • Like
    Reactions: janaka_jr and TNHM

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    Deyyo sakki oya Yani oya melodies okkoma porage Ewa.. Orchestra eka conduct kranne pora hugak tracks compose kranawa lassanai ahala balanna in a gaman
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Deyyo sakki oya Yani oya melodies okkoma porage Ewa.. Orchestra eka conduct kranne pora hugak tracks compose kranawa lassanai ahala balanna in a gaman
    මෙ ලඟදි අනුරාධයාගෙම ත්‍රෙඩක් නිසා මන් යානි ගැන හෙව්වා .

    අඩෙ අපි ටී වී වල ප්‍රොග්‍රැම්ස් වල සමහරක් ඉන්ට්‍රොස් වල අහලා තියෙන ගොඩක් සවුන්ඩ්ට්‍රැක්ස් පොරගෙන් එව්වානෙ .
    අපෙ උන් ගෙඩිය පිටින් උස්සලා කිසි අවසරෙකින් තොරව.

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලංකාවෙ කොහෙද බං dj දාන එවුන්..එකෙක් ඉන්නවද
    බලපං youtube එකෙ පිට රට එවුන් දාන වැඩ
     
    • Like
    Reactions: TNHM

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    නිකං ඇන මුරිච්චි ටිකක් කරකෝනව උඩ පැන පැන
    මහ ලොකු වැඩක් කරනව වගේ :lol:
    ට්‍රැක් එක හදපු කොම්පෝසර්ටවත් නැති රුදාවක් ඌට තියෙන්නෙ
    හරි DJ කරන අය ඉන්නවා බං ගොඩක්. DJ ශිරාන් ඩයස් එක්කෙනෙක්. තව ඉන්නවා. හොඳ DJ කෙනෙක්නම් crowd එක තේරුම් ගන්න ඕනි. හරිම ටයිම් එක තේරුම් ගන්න ඕනි. දැන් ඉන්න ගොඩාක් DJ කට්ටිය කලින් හදාගත්ත tracks සෙට් එකක් Cue ප්‍රෝග්‍රෑම් කලින් හදාගෙන කරන්නේ. Crowd එකට play කරන්න දන්නේ නෑ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලන්කාවෙ මන් DJ කියල මොකක්ම හරි දෙයක් කරන එකෙක්ට දැක්කෙ හිරන්‍ය විතරයි. ඉස්සර හිටිය digital console නැතුව කරපු පරන පොරවල් ටිකක්. 90% ක්ම කරන්නේ බොරුව. කොහෙන් හරි ට්‍රැක් එකක් download කරගෙන play කරනවා.
    අඩුම ගානේ එවෙලේ රෙකෝඩින් දැම්මත් කමක්නෑ රීමික්ස් එකත් ඌම කරගෙන ආව නම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හුත්තො ඌ ලියපු මෙලඩීස් වලට තමා අනික් උන් මියුසික් ප්ලෙ කරන්නෙ සහ ඌ කන්ඩක්ට් කරන්නෙත්

    ලියපු එක වෙනම එකක්. ගහන එක තව එකක්. ලිව්වනම් ලිව්වා කිව්වම හරි. ගහන එකා ගහන්නේ උගේ ටැලන්ට් එකෙන්. පක තමයි conduct කරන්නේ වටේ කැරකි කැරකි දත් විලිස්සගෙන.

    සද්දේ උනත් අහන්න දෙයක් නෑ චිකි චිකි ගාල්ල වයලීන් එහෙම අතුල්ලානව නේද? Lol

    maximum productivity time but employees are overworking.
    ------ Post added on Sep 17, 2021 at 9:00 PM
     
    • Like
    Reactions: TNHM

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    ලියපු එක වෙනම එකක්. ගහන එක තව එකක්. ලිව්වනම් ලිව්වා කිව්වම හරි. ගහන එකා ගහන්නේ උගේ ටැලන්ට් එකෙන්. පක තමයි conduct කරන්නේ වටේ කැරකි කැරකි දත් විලිස්සගෙන.

    maximum productivity time but employees are overworking.
    ------ Post added on Sep 17, 2021 at 9:00 PM
    Reply karanna kalin anith reply tika beluwa kauruwath kiyala thiyenawada kiyala wisthare. Thamuse athal ekak neda me ganne. :P:lol: