DJ කරන කට්ටියගෙන් උදව්වක් ඕනේ!!!
අනේ මම පොඩි එකා වගේ Virtual DJ එකෙන් පොඩි Remix එකක් කරන්න යන්නේ..ඉතින් ඔය දන්න කියන කට්ටිය ඉන්නවානම් මට Virtual DJ එකට දාන්න පුලුවන් Maxxa Effects ටිකක් හොයලා දෙන්න පුලුවන්ද? pls..loku help 1k..