DJ කෙනෙක් වෙන්න ඕනේ සුදුසුකම් මොනවද :unsure:

ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    Iman Cader




    Yoshiko


    Yenara Sanuki







    මුන් ඔක්කොම modelling කර කර ඉඳලා දැන් DJ ලා වෙලා. :unsure: Iman Cader කලින් DJ කරපු කොල්ලෙක් එක්ක මාස 6ක් විතර යාලු වෙලා ඉඳල breakup වෙලා තව මාස 6කට විතර පස්සේ එකිත් DJ ලු. Yoshiko වැඩිය popular උත් නෑ modelling වලින් but මෙන්න දැන් DJ කෙනෙක්ලු :unsure: