dj පර්ට්ය් හෙල්ප්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    dj පර්ට්ය් හෙල්ප්

    අනේ මචන් මට dj mix ටිකක් හොයල දෙන්න පුලුවනිද පර්ට්ය් වලට play කරන්න සිංහල හින්දි එන්ග්ලිෂ් හොද කොලටි තියෙන්න ඕනි කන්සොල් එකේ play කරන්න
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කන්සොල් එකක ප්ලේ කරන්න මික්ස් ඇයි බන් ? සින්දු හොයාගෙන මික්ස් කරපංකෝ ඉගෙන ගෙන .... මික්ස් ප්ලේ කරන්න ඩි ජේ කෙනෙක් ඕනි නැ ...කන්සොල් එකක් ගත්තනම් ඩි ජේ කරන්න ඉගෙන ගනින් ..ෂෝර්ට් කට් හොයන්න එපා ...උබට මික්ස් ටේප් වලින් පාර්ටි ගහන්න බැ
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කන්සොල් එකක ප්ලේ කරන්න මික්ස් ඇයි බන් ? සින්දු හොයාගෙන මික්ස් කරපංකෝ ඉගෙන ගෙන .... මික්ස් ප්ලේ කරන්න ඩි ජේ කෙනෙක් ඕනි නැ ...කන්සොල් එකක් ගත්තනම් ඩි ජේ කරන්න ඉගෙන ගනින් ..ෂෝර්ට් කට් හොයන්න එපා ...උබට මික්ස් ටේප් වලින් පාර්ටි ගහන්න බැ

    ඔව් ෂොට් කට් එකෙන් නිවන් යන්න බැහැනේ අනිවා හොදට පුරුදු වෙනවා අලුත් වැඩක් කරලා අනිවා එලකිරියයට දැන්නම් ඔයාලගේ උපදෙසයට ගොඩක් ඉස්තුති