බලහල්ලකෝ බන් අපේ පූසිට තියෙන ආතල් එක:frown:, මේකා තාත්තගේ බෝතලෙත් හොරෙන් ගාලා වෙරිවෙලා නිදි:oo:, මදිවට මගේ අය්පොඩ් එකත් කනේ ගහගෙන. දෙන්ඩ හිතනව පොල් ටොක්කක්.:growl::growl::growl: