Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,963
    2,136
    113
    DJ Jurgen ඔයාල දන්නව ඇති.. මේ සිංදුව අහල ඇති.



    මට පොරව සෙට් වුනා. උගේ යාළුවා මගෙ යාළුවෙක්. උගෙ උළුත් DJ song එකක් තියෙනවා Visual එක හදන්න පුළුවන්ද ඇහුව. මම හා කිව්වා. මම දන්න විදයට උෘට ඕව විදියට මගෙ Nikon D750 න් හදල දුන්න. බලල දාපන් bump එකක්

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,997
    1,304
    113
    Kandy
    යාලුවෙක්ටමයි වෙන්නේ. මේ කෙල්ල උඹේ යාලුවෙක්ද?