DJ Software එකක් ඕන අප්පා
අනේ මචන්ලා,ඊලග සතියේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර dj එකක් කරන්න තියෙනවා.pc එකෙන් තමා කරන්නේ.කලින් කරලා තියෙනවා.මට හොඳ softwares ටිකක් දෙන්නකෝ . free version .දැනට virtual dj ,dj decks වගේ ඒවා තියෙනවා,එත් ටිකක් හොද එකක් ඕන.bmp ගානට mix කරන්න පුළුවන් එකක්. plz help මචන්ලා .