එල කිරි වෙබ් අඩවියේ ප්‍රසිද්ද චරිත 2ක් වූ djanuradhaxxx හා kasun1986 අද දහවල් තනමල්විල සිට ගන්ජා කිලෝ 25 රැගෙන ඒමේදී ගල්කිස්ස පොලීසියට කොටු වී ඇත..
මොවුන් දෙදෙනා තමන්ගේ පවුද්ගලික වාහනයේ මෙම ද්‍රව්‍ය රැගෙන විත් ඇත...
මේ රූපයෙන් දැක්වෙන්නේ මොවුන්ගේ වාහනයයි...

පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොවුන් දෙදෙනා පොලීසියට පහර දී පලායාමට තැත්කර ඇත...
DJANURADHAXXX මෙම පොලිස් නිලදාරියාට පහර දීමට තැත් කර ඇත..තමාගේ ජන්ගම දුරකතනය ඔබමින් සිටින්නේ පාතාල නායක කසුන්1986යි .....

මොවුන් රැගෙන ආ ගන්ජා ගල්කිස්ස පොලීසිය බාරයේ ඇත..
නමුත් අවාසනාවකට මෙන් මොවුන් දෙදෙනාගෙ දක්ශකම මත පොලීසියට මොවුන් දෙදෙනා අසුකර ගැනීමට නොහැකිවිය....
මෙම ජායාරූප සේරම ලබාගෙන ඇත්තේ එලකිරියේ Renesas සහෝදරයා විසිනි

මොවුන් දෙදෙනා ගැන යම්කිසි තොරතුරක් ලැබුනොත් වහාම දන්වන්න...
kudos uthopia-
T.P-119
T.P-118
kudos uthopia-
T.P-119
T.P-118
DJANURADHAXXX
KASUN1986

තවද මොවුන් දෙදෙනාගෙ එලකිරි id දෙක හැක් කර ඇති බවත්..ඒ දෙකෙන් ලොග් වී ඇත්තේ පොලිසියේ ලොක්කො දෙන්නෙක් බවත් සතුටින් දැනුම් දෙමි..
මොවුන් පිලිබද තොරතුරක් දෙන අයට core i7 හා රුපියල් මිලියන 1 පරිගනකයන් ලබා දිය යුතු බවට ජනාදිපතිතුමා තරයේ අවදාරනය කර ඇත..

Last edited: