පට්ට පින්තූරේ...![]()
kattiya enna arishta bonna. mahatha ayata denne ne

පට්ට පින්තූරේ...
මට ටිකක් ඩීපන්ස්
![]()
kattiya enna arishta bonna. mahatha ayata denne ne



හා.. ඊට කලින් කියපන් මම ඉන්ස්ටෝල් කරා අරක.. ඊට පස්සෙ දාන්නේ කොහොමද?
ඒක ඉන්ස්ටෝල් කරාම ෆයර් ෆො රීස්ටාට් කරපන්..ෆයර් ෆොක්ස්
සිරාවටම කොහෙන්ද??හොයා ගත්තෙ??සිරාවට.. මූ කොහෙන් හොයාගෙන්ද දන්නේ නැහැ
ඒක ඉන්ස්ටෝල් කරාම ෆයර් ෆො රීස්ටාට් කරපන්..
ඇඩ් ඔන් එක ඉන්ස්ටෝල් වෙලා ඇති..ඒක සපෝර්ට් කරන්නෙ නැහැ කියල කිව්වොත් යට අප්ඩේට් කියල ඇති..ඒක ඔබපන්..
PINTHURA GATHTHE MOKENDA BAN?



එහෙමද??පස්සෙ ට්රයි එකක් දාපන්..ෆයර් ෆොක්ස් එකේ මූනක් වගේ අයිකන් එකක් තියෙනවා..ඒකේ තියෙන්නේ ඔක්කම...රීස්ටාට් කරා.. කිසිම වෙනසක් නැහැ.. මමත් යනවා බන්.. ගෙදරින් කන්න කියල බොරේ... එහෙනම් හැමෝටම ගුඩ් නයිට්.. හෙට සෙට් වෙමු