DJI ල ලංකාවෙ ඇඩ් එකක් ගහල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    යකෝ ගෝලෆේස් එක පැත්තෙන් රෑට වීඩියෝ කරලා ගන්න කොච්චර ෂොට් තියේද ලස්සන. එව්වා නෑනේ මේකේ.
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    🤩🤩Drone laws ටිකක් ලිහිල් කරොත් හොදයි මේ පාරවත්. 250g වෙනකම් කැමර තිබ්බා හො නැතුව.😀
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,829
    1
    6,682
    113
    සීගිරය , අලි තිබ්බ ටික ලස්සනයි.අනිත් ටික මෙලෝ රහක් නෑ අර මල් පොන්නයවත් දාලා.ලංකාවේ කියලා පෙන්නන්න උන්ගේ හැටි බලපන්කෝ.කොලබ උඩින් ගද්දි නම් පට්ට මුඩුක්කු පෙනුමක් පෙන්නේ..

    අලි පෙන්නද්දි උඹ වගේම කහ පාට මැස්සො වහන තැරි ගැහුනු පත බෙට්ටක් තිබුන video එකෙ 😂
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    පට්ට :love:
    නිකන් ලතින් ඇමරිකන් වයිබ් එකකුත් එනව අන්තිම ටිකේ