DjSunimal BACK

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    oopz!

    Mokada bng me wela thiyenne??
    sunimal mona paksheda kiyalawath mama danne neha??
    anika ado ada kale politics katha karanne wadakata nathi ewun!
    useless fellows!
    I jst hate politics!
    i dnt knw guys!!
    anywy api giya gud n8z!
    and reported!


    3136kon.jpg
     
    • Like
    Reactions: BANKIMOON

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    කවදාහරි දවසක මාව මේකෙන් බෑන් කරොත් බෑන් කරන්නේ තොට කුණුහරපෙන් බනින වරදටයි

    ඔය බෑන් කරලා තියෙන්නේ යස අගේට දැන් අහගත්ත නේද.??:lol::lol:
     

    aruna47

    Well-known member
  • මාගේ මිතුරු මිතුරියනි,
    මගේ අතින් එළකිරි එකට වැරද්දක් (පුංචි) උනා. :( වරදට දඩුවම වශයෙන් banned කරලා තිබ්බ නිසා දවස් දෙකක් මට එළකිරි එකට එන්න බැරි වෙලා තිබ්බේ.
    මම ඒ කාලේ අනිත් අය වගේ හොර ඒවා හදන් එන්නේ නැතිව දඩුවම විද්දා. ඒ කාලේ ගොඩක් අය මාව හොයලා තිබ්බා. මට කතා කරලා මේ ගැන ඇහුවා.
    එයාලට මම සම්පුර්ණ විස්තරේ කිව්වා. විස්තරේ දන්නේ නැති අයට මගෙන් වෙච්ච වැරැද්ද ගැන පොඩ්ඩක් කියන්නම්. එළකිරි එකේ සහෝදරයෙක් දාල තිබ්බ සංගක්කාරගේ බිරිදගේ, මහේලගේ බිරිදත් ඉන්න කාමුක පොටෝ වගයක් දැකල මම ඒකේ සංගක්කාරගේ බිරිදට කුණුහරප වචනයකින් ආමන්ත්‍රණය කරලා තිබ්බා. ඇත්තටම පොටෝ එකේ සාරාගී හැගීමයි සංගක්කාර මහේල අපේ ක්‍රිකට් කාල තිබ්බ එකේ කේන්තියටයි නොදැනිම එහෙම දෙයක් එළකිරි එකේ දැමුනේ. :) මම මුලින් හිතුවේ ඒක පොඩි දෙයක් කියලා පස්සෙයි තේරුනේ එහෙම කුණුහරපයක් උනත් එළකිරි එකේ දාපු එක වැරදියි කියලා.
    ඒක නිසා පොන්සේකා වගේ නැතුව මම නිහතමානීව ඉස්සෙල්ලම ඒ මගෙන් වෙච්ච වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. :yes:

    මම මේ කාරනේ දැම්මේ, නැත්නම් මේ දවස් වල ban වෙලා ඉන්න එළකිරි එකේ නීති රීති නොතකන පිරිසගේ ගොඩට මාවත් දාල සමහර අය මම ගැන වැරදියට හිතයි කියලා. :D
    එළකිරි එකේ නීතිය මේ වගේ හොදට තදින් ක්‍රියාත්මක කරන එක ගැන මම එළකිරි එකේ Admin හා Mod ලට හිස නමා ආචාර කරනවා. :cool: ඒ වගේම මේක දිගටම ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා. හිතා මතා එළකිරි එකේ ගැටළු ඇති කරන, කුණුහරප දාන, හොද වැදගත් සාමාජිකයින්ට අපහාස කරන අයට තරා තිරම නොබලා දඩුවම් කරන්න ඕන. Admin හා Modලා දැනටමත් මේ ගැන වැඩ කරලා තියෙන එක ගැන එළකිරි එකේ හැමෝම සතුටු වෙනවා ඇති.

    එළකිරි එකේ නීති කඩලා Banned වෙලා ඉන්න මගේ අනිත් මිතුරන්ගෙන් විශේෂයෙන් කළුලෑන්ඩ් එකේ කට්ටියගෙන් මම ඉල්ලන්න කැමතියි ඔයාලගෙන් සිද්ද වෙච්ච වැරදි නිවැරදි කරගෙන මන් වගේ නිහතමානීව Ban එක ඉවර වෙලා එළකිරි එකට ආයිත් ඇවිත් හොදින් නීති ගරුකව ඉන්න කියලා. ඒ වගේම මින් ඉදිරියට මගෙන් පුංචිම හරි වැරද්දක් නොවෙන්න මම කල්පනාකාරී වෙන්නම් කියලා ඔයාලට පොරොන්දු වෙනවා.:cool:
    මගෙන් නොදැනිම හරි ආයිත් වැරද්දක් උනොත් Admin හරි Mod ලා හරි දකින්න කලින් මට ඒක පෙන්නලා දෙන්න. එතකොට මට ඉක්මනට ඒක නිවැරදි කර ගන්න පුළුවන්. මමත් කාගේ හරි වැරද්දක් දැක්කොත් එයාලට ඒක කලින් පෙන්නලා දෙන්නම්.

    සුනිමල් ආයි මේකේ හරකා වගේ නටන්න එපා.. නැටුවොත් ආයි banned වෙයි..warning එකක් දුන්න මතක ඇති නේ. හොදින් හැසිරෙන්න නටන්න එපා කියල. 99% සිංහල කොල්ලෝ මේකේ ඉන්නේ. 1% තමා මුස්ලිම් අය මේ එළකිරි එකට එන්නේ. ඉතින් හෙටත් එන්න හොදින් ඉන්න :yes::yes::yes:;)
     

    aruna47

    Well-known member
  • welcome back djsunimal sahodaraya :) oba lankawata aadarayak thiyena sabaa veera puthek. obata mama hisa nama aacharaya karami. :yes::yes::yes::yes:

    JAYA SRI

    sri_lanka_flags_3dclipart.gif


    හබුන් කටයි බත් දෙකටයි... අහ් උරෝ මම එදත් කිව්වා නේද සහෝදරයෝ නැහැ කියල. අල්ලාහ්ගේ නාමයෙන් මම කියන්නේ.. නවත්වනවද නැත්නම් අල්ලාහ්ගේ මාසේ මාරු කරන්නද :angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ai thoo aaawe???
    makabaawiyan

    මකබෑවියන් පොන්න පැටියා

    කවදාහරි දවසක මාව මේකෙන් බෑන් කරොත් බෑන් කරන්නේ තොට කුණුහරපෙන් බනින වරදටයි
    muwa banned wenna hetuwa "පොන්න පැටියා" kiyapu ekada:eek: yako atta kiyanne nethuwa bbori kiyannada
     

    aruna47

    Well-known member
  • වෙල්කම් බෑක් සුනිමල් සහෝදරයා
    ඔබ එලකිරියට ආඩම්භරයක්
    සුභ අනාගතයකට සැවොම පෙළ ගැසෙමු

    sri_lanka_flags_3dclipart.gif


    ONE SRILANKA

    ඕක උබ වැරදි ලියලා තියනවා,

    වෙල්කම් බ්ලොව්ජෝබ් සුනිමල් පො*නයා.
    උබ එළකිරි එකට කරුමයක්
    හොද පෝලිමක් දමන්නට සැවොම පෙලගැසෙමු..
    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක උබ වැරදි ලියලා තියනවා,

    වෙල්කම් බ්ලොව්ජෝබ් සුනිමල් පො*නයා.
    උබ එළකිරි එකට කරුමයක්
    හොද පෝලිමක් දමන්නට සැවොම පෙලගැසෙමු..
    :lol::lol:
    ඔයා කිව්ව එකමයි මම පොඩ්ඩක් මූණට නොකිය කිව්වෙ
    උඹට පොඩි හරි මොලයක් තියෙනව නේද
     

    aruna47

    Well-known member
  • hithe vedanawa wadi kamata moda anathaya matath minus rep deela. rep walata baha me rate thiyena veera charitha nathi karanna. :yes::yes::yes::yes:

    අනේ අම්බෝ උබ දේශ මාමක දේශ හිතය්ෂි වගේ. මේ එක නෙම මොකෝ අර එදා thead එක දල දිව්වේ.. අය්යෝ එනකම් බලන් හිටිය කෝ අවේ නැනේ. රුපියල් 10 දෙන්නම් පු* පොඩ්ඩක් කසපන් කෝ. කොහෙද දන්නේ නැහැ නේද වීර චරිතය ඉන්නේ.. :lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සුනිමල්ව බැන්ඩ් කරාම අයි මුස්ලිම්ලන්කට් & ඩෙඩ් සීකින්ග් & බක්කරේ අඩන්නේ..අවාසනාවට ඇත්ත කතාවක්.:lol::lol:

    සුදු පුතේ නාඩා ඉදිං .. අම්මා අතේ බත් පිගානක් එව්වා කාලා නිදියගනින් :D