DjSunimal BACK

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
වෙල්කම් බෑක් සුනිමල් සහෝදරයා
ඔබ එලකිරියට ආඩම්භරයක්
සුභ අනාගතයකට සැවොම පෙළ ගැසෙමු

sri_lanka_flags_3dclipart.gif


ONE SRILANKA
ඔබ වැනි වීර පුතෙකු වැදූ ඔබේ මවට මේ අවස්තාවේ හචින් යන්නේ අපේ මෙම්බර් වරුන් ඇයගේ ගුන ගයන බැව් පස්වනක් ප්‍රීතියෙන් ඔබට දැනුම් දෙන වගයි


 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙල්කම් බෑක් සුනිමල් සහෝදරයා
    ඔබ එලකිරියට ආඩම්භරයක්
    සුභ අනාගතයකට සැවොම පෙළ ගැසෙමු

    sri_lanka_flags_3dclipart.gif


    ONE SRILANKA
    ඔබ වැනි වීර පුතෙකු වැදූ ඔබේ මවට මේ අවස්තාවේ හචින් යන්නේ අපේ මෙම්බර් වරුන් ඇයගේ ගුන ගයන බැව් පස්වනක් ප්‍රීතියෙන් ඔබට දැනුම් දෙන වගයි


    ඌට ලැජ්ජාවක් කියල ස්ටිකර් එකක් හරි තියෙනවා නං ආයෙ කිරියට එන්නෙ නෑ :D :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටැ පේන්න බැරි මූ ආණ්ඩුවට පොන්නයෙක් වගේ කඩේ යන එකයි.අනික මූට සරත් ෆොන්සෙකා පෙන්නන්න බැරි අමාරුවක් තියෙනවා.අනික මුගේ ධර්ම ටෝක් ටික.මූට පොන්නය කියන්න බය වෙන්න ඕනෙ නෑ.

    Delmar කොන්දක් තියෙන කොල්ලෙක්
    මූවගේ එකෙක් නිසා නිකන් කොල්ලො බෑන් කරන්න එපා


    FREE Delmar