DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot 2023-01-09 at 5.41.20 PM.png


    කෝ මුකුත් නෑ නේ. :eek:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ බැන්දා. තොපි ඌට ගෑණිගේ ෆොටෝස් ඉල්ලලා කරදර කරනවා කියලා කිරියෙන් යන්නම ගියා
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එල කොල්ලෙක් ඌ. මම මෙක්ට ආපු කාලෙ හිටපු බම්පර් කෙනෙක්.

    මට උන්ගෙ ගෙදර එන්නත් කිව්ව, කිතුල් රා දෙන්නන් කියල.

    මේකට ආපු ගමන් කතා කරල ෆිට් වෙච්ච එකෙක් තමය් Dmad

    Kingslayer, Hodakolla, RagnaSL, Asylum
    තව මේත් එල කොල්ලො , දැන් පේන්න නෑ

    Hodakolla - මූව නන් එලෙව්ව :(
    Asylum - මෙයා කොවිඩ් හැදුන කිව, එද ඉදන් නෑ

    & Below members have been banned too for no reason

    Arumbaya de Almeda
    TCBbox

    @Solo Rider kiyanne uu nemeida?


    :eek: wtf
    ------ Post added on Jan 9, 2023 at 6:05 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගැනී ගහනවා ඇති එළකිරි ආවොත්.
    ගෑනි ගහන එක කෙසේ වෙතත් මේක දැක්ක නම් මාව ගෙදරින් එලවනවා.. දවසක් මොනිටරේ කුණු වලියක් open කරගෙන ඉද්දී අම්මා අවා කියපන්කො කාමරේට.. ත්‍රෙඩ් එකේ කුණුහරුප වෑහෙනවා.. මන් ශේප් එකේ මොකුත් නොදන්න ගානට tab මාරු කරලා නිකන් හිටියා 🥲
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එල කොල්ලෙක් ඌ. මම මෙක්ට ආපු කාලෙ හිටපු බම්පර් කෙනෙක්.

    මට උන්ගෙ ගෙදර එන්නත් කිව්ව, කිතුල් රා දෙන්නන් කියල.

    මේකට ආපු ගමන් කතා කරල ෆිට් වෙච්ච එකෙක් තමය් Dmad
    ඌ දැනගන්න ඇති උඹ කොහොමත් බේබදු සුනඛයෙක් කියල...😂