DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    :yes: අඩේහ් ඔව්.. ඉස්සරහ හැමත්‍රෙඩ් එකම බම්ප් කරනව පොර.. හැම එකට ලයික් දදා හිටියෙ.. @NRTG ද කියලත් හිතෙනව DMAD කියන්නෙ :rolleyes:
    @NRTG need your input saho
    Uta fake hadanna deyak nane machan. pora meke hodama Card ekak thibba kenek ne
    Uwa Ban karalath na neda ban?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,549
    -497
    113
    U machan meke patta Card ekak thiyana hiti ekek ne machan
    Uta athme change karanna tharam deyak athi kiyala mama nam hithanne na
    ඒක නම් ඇත්‍ත තමා.. පොරට කරදරයක් නෑ නම් එච්චරයි..මාත් කාලයක් පොඩ්ඩක් හෙව්ව.. ඒත් දන්න එකෙක් උන්නෙ නෑනෙ...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    D Mad එල කොල්ලෙක්. මටත් මතකයි කාලයක් නැතුව ඉඳලා එක පාරක් ඇවිත් කියලා තිබුණා කසාද බැන්දා කියලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,734
    200,026
    113
    Colombo, Sri Lanka
    @NRTG need your input saho
    Uta fake hadanna deyak nane machan. pora meke hodama Card ekak thibba kenek ne
    Uwa Ban karalath na neda ban?
    D-MAD අය්යා පට්ටම හොද කොල්ලෙක් තමයි. එන්නේ නැතුව ඉඳලා පස්සේ කට්ටිය හොයනකොට එක දවසක් ලොග් වෙලා ගෙයක් හදන්න සහ බඳින්න තියන නිසා බිසී වෙලා ඉන්නේ කියලා ගියා. හිත හොඳ කොල්ලෙක් අර @Solo Rider වගේ සෙවලයෙක් නෙවෙයි....😒