DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ අදත් මට මතක් උනා ත්‍රෙඩ් එකක් බලාගෙන යද්දී.
    ඇත්තටම උට මොකද උනේ බන්? උව දන්නා එකෙක් නැද්ද මේකේ?
    PM එකක් හරි දාපල්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    උගෙ නෑනවත් මට බන්දන්න සැට් කලා. මගේ ඩිග්‍රිය කොහෙද කියලත් ඇහුවා. මම කිව්වා ඔක්ස්ෆර්ඩ් කියල. ඒ තරම් ලොකු අතු අපිට හරියන්නෙ නෑ කියල ඌ ගියානෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    u marry kara. dan wena athmekin innawa
    issalla kiyapan ube giya athme mokaka kiyala?

    උගෙ නෑනවත් මට බන්දන්න සැට් කලා. මගේ ඩිග්‍රිය කොහෙද කියලත් ඇහුවා. මම කිව්වා ඔක්ස්ෆර්ඩ් කියල. ඒ තරම් ලොකු අතු අපිට හරියන්නෙ නෑ කියල ඌ ගියානෙ.
    aparade
    Sureta sapan denna thibba chance eka
    ------ Post added on Jan 9, 2023 at 4:55 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඌ බැනඳා විතරයි එදායින් පස්සෙ වයිෆ් එලකිරි එන එක තහනම් කරා.

    @NEMISIS දන්නවා නේද ඌව
    මම ඌව හරියටම දන්නෙ නැහැ හැබැයි metual frends ලා ඉන්නවා, ඕක මට උගේ නම මොකද්ද කියලා හරියටම කිවුවෙ නැහැ, මාත් ඊට වඩා අහන්න ගියේ නැහැ උගේ privacy එකට රෙස්පෙක්ට් කරලා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Ado mama hithuwe u badapu ekek kiyala
    නෑ නෑ. කෙල්ල UK ගිහින් හිටියෙ msc එකක් කරන්ඩ. එතකන් තමා ආතල් දුන්නේ ඌ. 😋 කෙල්ල ආවම බැන්දා. එදායින් පස්සේ ඌ කොහෙ ගියාද දන්නේ නෑ.

    මම ඌව හරියටම දන්නෙ නැහැ හැබැයි metual frends ලා ඉන්නවා, ඕක මට උගේ නම මොකද්ද කියලා හරියටම කිවුවෙ නැහැ, මාත් ඊට වඩා අහන්න ගියේ නැහැ උගේ privacy එකට රෙස්පෙක්ට් කරලා
    Cmpz ekai gewal pettai same hinda mn hithuwe aduranawa ethi kiyla
    ------ Post added on Jan 9, 2023 at 5:16 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and HAneo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    නෑ නෑ. කෙල්ල UK ගිහින් හිටියෙ msc එකක් කරන්ඩ. එතකන් තමා ආතල් දුන්නේ ඌ. 😋 කෙල්ල ආවම බැන්දා. එදායින් පස්සේ ඌ කොහෙ ගියාද දන්නේ නෑ.

    Cmpz ekai gewal pettai same hinda mn hithuwe aduranawa ethi kiyla
    ------ Post added on Jan 9, 2023 at 5:16 PM
    ඔවු ඔවු
    අපි දෙන්නම දන්න යාලුවො එහෙම ඉන්නවා, එකම කැම්පස් එකේත් තමයි
    මම අහල බලන්නං අර UK GF හිටියා කියපු සීන් එකෙන් ඕන නං ඕකව හොයා ගන්න පුලුවන් වෙයි
     
    • Love
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ නෑ. කෙල්ල UK ගිහින් හිටියෙ msc එකක් කරන්ඩ. එතකන් තමා ආතල් දුන්නේ ඌ. 😋 කෙල්ල ආවම බැන්දා. එදායින් පස්සේ ඌ කොහෙ ගියාද දන්නේ නෑ.

    Cmpz ekai gewal pettai same hinda mn hithuwe aduranawa ethi kiyla
    ------ Post added on Jan 9, 2023 at 5:16 PM
    Appa Ganu thama ban kollo kanne
    Yaksha ganiyek set wenna athi Paw u

    ඔවු ඔවු
    අපි දෙන්නම දන්න යාලුවො එහෙම ඉන්නවා, එකම කැම්පස් එකේත් තමයි
    මම අහල බලන්නං අර UK GF හිටියා කියපු සීන් එකෙන් ඕන නං ඕකව හොයා ගන්න පුලුවන් වෙයි
    ඔව් නිකන් අහපන් ඇයි එන්නේ නැත්තේ කියල. ප්‍රසිද්ද කරන්න එපා ඉතින් උට අව්ල් ද දන්නේ නැනේ
    ------ Post added on Jan 9, 2023 at 5:22 PM