DMCA take down

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,236
    12,043
    113
    මගේ කලයින්ට් කෙනෙක්ගේ ඩේටා වගයක් අරන් වෙබ් එකක දාලා තිබ්බා. මුලු සයිට් එකම..
    මම ගේම ඉල්ලුවා හොස්ටින් කම්පැනි එකෙන්. DMCA take down මගේ ක්ලයින්ට් ගේ අයිතිය කියලා
    විනාඩි 30 ක් ගියේ නෑ..මුලු සයිට් එකම ටර්මිනේට් කෙරෙව්වා !

    මගේ සයිට් එක කියන්න මට පෲෆ් තිබ්බා ! මේක හොද පාඩමක් ෆීල්ඩ් එකේ උණ්ට
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,168
    10,027
    113
    smahara hosting DMCA ganan ne ban. mama racknerd dapu site ekata canva eken DMCA gahala tibba. mama ehamama site eka tibba monawada wenne kiyala balnna. thama wada.
     
    • Haha
    Reactions: Shamal3001