DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ?
මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි

ex: google DNS
මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි

ex: google DNS
Last edited:

DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ?
ex: google DNS
hehe yako DNS nathuwa kohomada internet yanne, IP gahalada

Mama use karanne comodo dns
email ekath google
search karanneth google eke
chat karanneth gtalk eke
browser ekath google chrome
etc........................
Hebei DNS comodo
Hema deyakma google ta dennath bene
DNS query walata username/password post karanne na ne ban. Okkoma Google eke nisa oya tika witharak comodo mokada ?
BTW Comodo speed hondaida ? ping time keeyak witharada ?
isp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි බන්![]()

isp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.
opendns පාවිච්චි කලොත් වෙන අවාසියක් තියෙන්වා. ඒකෙන් porn සයිට්ස් block කරනවා![]()
speed eka wadi wena eka witrada wenne ??///DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ?![]()
මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි![]()
ex: google DNS
මචන් DNS නැත්තන් අපිට address bar එකේ URL එකක් ටයිප් කරල ඒ web page එකට යන්න බෑ කෙලින්ම ඒ site එකේ IP එක ගහන්න ඔනෙ.
සාමාන්ය්යෙන් තමුන් පාවිච්චි කරන ISPගෙ DNS server එක තමා අපි පාවිච්චි කරන්නෙ
හැබැයි ඒක අවුල්නන් ඒ කියන්නෙ webpage request එකට ගොඩක් වෙලා යනවනන් ලෝඩ් වෙන්නෙ නැත්තන් වගෙ අපිට GoogleDNS,OpenDNS වගේ DNS servers සුත් පාවිච්චි කරන්ඩ පුලුවන්.

username/password awlak nisa newe ban
comodo ekath awlak ne speed hondai,
මෙ කියලා තියෙන දේ හරි. අපිට සේවාව සලසන ISP ගෙ DNS server එක slow වෙලාවට අපිට වෙන DNS එකකට(ex-open/google/comodo etc.) මාරුවෙලා web page loading speed එක වැඩි කරගන්න පුලුවන්.(සැ.යු.slow වෙලාවට පමනයි වාසියක් ගන්න පුලුවන්,සාමන්යයෙන් ISP ගෙ DNS server එක වෙගවත්)
එ වගෙම open/comodo වගෙ DNS , secure DNS ලෙස සලකනවා. ඒ කියන්නෙ virus ලබාදෙන සමහර වෙබ්අඩවි ඔවුන් filter කිරිමට ලක් කෙරනවා.එයින් අමතර ආරක්ශාවත් සැපයෙනවා.
open DNS වෙබ් ඇඩවියෙ ලියාපදිංචි විමෙන් අපිට අපේ router එක යොදාගෙන ඉතා ප්රබල hardware base web filter එකක් තනා ගන්න පුලුවන් නොමිලේම.එහෙම filter කරහම proxy වලින් යන්නත් බැහැ.
තව තියෙනවා.ඔය ටික ඇතිනේ.![]()
mokda me seen eka ?
proxy damama yana puluwan banzzzzzzzspeed eka wadi wena eka witrada wenne ??///
Google DNS walin block karanne naisp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.
opendns පාවිච්චි කලොත් වෙන අවාසියක් තියෙන්වා. ඒකෙන් porn සයිට්ස් block කරනවා![]()

Proxy walin yanna puluwan ban. DNS walin karanne api type karana(inc FTP, Rsync, SSH, etc) domain eke IP eka dena eka.
http://proxy.ayesh.me request karama DNS servers walin karanna ayesh.me host karala thiyena IP eka dena eka witharai. Eeta pass proxy subdomain eke IP eka denne ayesh.me site eke authorative DNS servers.
Proxy karanne apita yanna bari site eke data proxy site eka haraha dena eka. Habai mama kiyanna closed proxies gana. Opera wage proxies gana newei.