DNS පාවිචි කරලා,,,,,,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ? :angry:

    මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි :nerd: :baffled:

    ex: google DNS
     
    Last edited:

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ?

    ex: google DNS

    මචන් DNS නැත්තන් අපිට address bar එකේ URL එකක් ටයිප් කරල ඒ web page එකට යන්න බෑ කෙලින්ම ඒ site එකේ IP එක ගහන්න ඔනෙ.

    සාමාන්‍ය්යෙන් තමුන් පාවිච්චි කරන ISPගෙ DNS server එක තමා අපි පාවිච්චි කරන්නෙ
    හැබැයි ඒක අවුල්නන් ඒ කියන්නෙ webpage request එකට ගොඩක් වෙලා යනවනන් ලෝඩ් වෙන්නෙ නැත්තන් වගෙ අපිට GoogleDNS,OpenDNS වගේ DNS servers සුත් පාවිච්චි කරන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: idhasitha

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Mama use karanne comodo dns

    email ekath google
    search karanneth google eke
    chat karanneth gtalk eke
    browser ekath google chrome
    etc........................

    Hebei DNS comodo

    Hema deyakma google ta dennath bene
     
    • Like
    Reactions: idhasitha

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama use karanne comodo dns

    email ekath google
    search karanneth google eke
    chat karanneth gtalk eke
    browser ekath google chrome
    etc........................

    Hebei DNS comodo

    Hema deyakma google ta dennath bene

    DNS query walata username/password post karanne na ne ban. Okkoma Google eke nisa oya tika witharak comodo mokada ?

    BTW Comodo speed hondaida ? ping time keeyak witharada ?
     
    • Like
    Reactions: idhasitha

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    DNS query walata username/password post karanne na ne ban. Okkoma Google eke nisa oya tika witharak comodo mokada ?

    BTW Comodo speed hondaida ? ping time keeyak witharada ?

    username/password awlak nisa newe ban

    comodo ekath awlak ne speed hondai,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි බන් :growl:
    isp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.

    opendns පාවිච්චි කලොත් වෙන අවාසියක් තියෙන්වා. ඒකෙන් porn සයිට්ස් block කරනවා ;)
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    isp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.

    opendns පාවිච්චි කලොත් වෙන අවාසියක් තියෙන්වා. ඒකෙන් porn සයිට්ස් block කරනවා ;)

    proxy damama yana puluwan banzzzzzzz :) speed eka wadi wena eka witrada wenne ??///
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    DNS පාවිචි කරලා Internet යද්දී තියෙන වාසි මොනවද ? :angry:

    මම ඇහුවේ ISPගෙ DNS නැතිව Open DNS පාවිචි කලාම තියෙන වාසි :nerd: :baffled:

    ex: google DNS

    මචන් DNS නැත්තන් අපිට address bar එකේ URL එකක් ටයිප් කරල ඒ web page එකට යන්න බෑ කෙලින්ම ඒ site එකේ IP එක ගහන්න ඔනෙ.

    සාමාන්‍ය්යෙන් තමුන් පාවිච්චි කරන ISPගෙ DNS server එක තමා අපි පාවිච්චි කරන්නෙ
    හැබැයි ඒක අවුල්නන් ඒ කියන්නෙ webpage request එකට ගොඩක් වෙලා යනවනන් ලෝඩ් වෙන්නෙ නැත්තන් වගෙ අපිට GoogleDNS,OpenDNS වගේ DNS servers සුත් පාවිච්චි කරන්ඩ පුලුවන්.

    මෙ කියලා තියෙන දේ හරි. අපිට සේවාව සලසන ISP ගෙ DNS server එක slow වෙලාවට අපිට වෙන DNS එකකට(ex-open/google/comodo etc.) මාරුවෙලා web page loading speed එක වැඩි කරගන්න පුලුවන්.(සැ.යු.slow වෙලාවට පමනයි වාසියක් ගන්න පුලුවන්,සාමන්‍යයෙන් ISP ගෙ DNS server එක වෙගවත්)
    එ වගෙම open/comodo වගෙ DNS , secure DNS ලෙස සලකනවා. ඒ කියන්නෙ virus ලබාදෙන සමහර වෙබ්අඩවි ඔවුන් filter කිරිමට ලක් කෙරනවා.එයින් අමතර ආරක්ශාවත් සැපයෙනවා.
    open DNS වෙබ් ඇඩවියෙ ලියාපදිංචි විමෙන් අපිට අපේ router එක යොදාගෙන ඉතා ප්‍රබල hardware base web filter එකක් තනා ගන්න පුලුවන් නොමිලේම.එහෙම filter කරහම proxy වලින් යන්නත් බැහැ.
    තව තියෙනවා.ඔය ටික ඇතිනේ.:D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙ කියලා තියෙන දේ හරි. අපිට සේවාව සලසන ISP ගෙ DNS server එක slow වෙලාවට අපිට වෙන DNS එකකට(ex-open/google/comodo etc.) මාරුවෙලා web page loading speed එක වැඩි කරගන්න පුලුවන්.(සැ.යු.slow වෙලාවට පමනයි වාසියක් ගන්න පුලුවන්,සාමන්‍යයෙන් ISP ගෙ DNS server එක වෙගවත්)
    එ වගෙම open/comodo වගෙ DNS , secure DNS ලෙස සලකනවා. ඒ කියන්නෙ virus ලබාදෙන සමහර වෙබ්අඩවි ඔවුන් filter කිරිමට ලක් කෙරනවා.එයින් අමතර ආරක්ශාවත් සැපයෙනවා.
    open DNS වෙබ් ඇඩවියෙ ලියාපදිංචි විමෙන් අපිට අපේ router එක යොදාගෙන ඉතා ප්‍රබල hardware base web filter එකක් තනා ගන්න පුලුවන් නොමිලේම.එහෙම filter කරහම proxy වලින් යන්නත් බැහැ.
    තව තියෙනවා.ඔය ටික ඇතිනේ.:D

    Proxy walin yanna puluwan ban. DNS walin karanne api type karana(inc FTP, Rsync, SSH, etc) domain eke IP eka dena eka.
    http://proxy.ayesh.me request karama DNS servers walin karanna ayesh.me host karala thiyena IP eka dena eka witharai. Eeta pass proxy subdomain eke IP eka denne ayesh.me site eke authorative DNS servers.

    Proxy karanne apita yanna bari site eke data proxy site eka haraha dena eka. Habai mama kiyanna closed proxies gana. Opera wage proxies gana newei.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    proxy damama yana puluwan banzzzzzzz :) speed eka wadi wena eka witrada wenne ??///

    Na ban.
    OpenDNS wage ewagen virus/spam/etc sites block karanna puluwan. Adblock plus wagema thamai ethakota habai page locd wenna tikak wela yanna ida thiyenawa.

    Godak ISP TTL ganan ganne na ban. Mama GoogleDNS use karanna niyameta TTL support karanawa.
    Amazon S3 thailand servers thama ahu wenne.
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    isp dns වලට වඩා ඔය කියලාතියෙන dns පාවිච්චි කරහම address resolve කරන්න යන වෙලාව අඩුයි. එතකොට සයිට් වලට යන වේගෙ වැඩියි.

    opendns පාවිච්චි කලොත් වෙන අවාසියක් තියෙන්වා. ඒකෙන් porn සයිට්ස් block කරනවා ;)
    Google DNS walin block karanne na ;)
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    Proxy walin yanna puluwan ban. DNS walin karanne api type karana(inc FTP, Rsync, SSH, etc) domain eke IP eka dena eka.
    http://proxy.ayesh.me request karama DNS servers walin karanna ayesh.me host karala thiyena IP eka dena eka witharai. Eeta pass proxy subdomain eke IP eka denne ayesh.me site eke authorative DNS servers.

    Proxy karanne apita yanna bari site eke data proxy site eka haraha dena eka. Habai mama kiyanna closed proxies gana. Opera wage proxies gana newei.

    hardware based web filter is almost unbreakable unless u reset ur router.
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Try this
    http://code.google.com/p/namebench

    img.php
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එළනේ නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා මෙන්න කස්ටියට රෙප්+