
apinam atha thiyenna kakula thamai thiyanne
අත නොතැබුවාට..
හිත තියලා..
තමන්ගේ හැම උත්සහයක් ම දරලා..
කොයි තරම් බාධක ආවත්..
ඒවා නොසලකා..
තමයි අපේ මිනිසුන් ඡන්දය දුන්නේ..
ඒකේ ප්රතිඵලය කොයි වගේ ද කියලා..
ඒ දුන්න අයට වුනත් දැන් තේරුම් ගිහිල්ලා..
ඒ හින්දා අපි සුභ අනාගතයට අත නොතබා..
සිනාසී ඒ සුභ අනාගතය ගැන අහසට උසට
බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න තමයි අපිට වේලා තියෙන්නේ..
