Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    මචන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා වගේ , 1 මරාගෙන කෑම පවක් , 2 අනුබල දීම ඒකත් පවක්. 3 අපි විශේෂයෙන් ගැනීමක් නැතුව අරන් එන එකේ පවක් මට පේන්නෑ , මෙහෙමයි අන්තවාදී වෙන්නම හොද නෑ...

    machang, uba chicken kanawa kiyanne marana ekata anubala deemak....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    ඕනෑම අයෙකුට ජීවත් වීමේ ආශාවක් තියෙනව , අනික අපිට මස්ම ඕනද කන්න???

    ow agata ona kerena proteen walata mas ona (scientifically proven)
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    :no::no::no::no::no:
    දත් විතරක් නෙවෙයි........ මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය හැදිලා තියෙන්නෙත් ඒ විදියට......


    [SIZE="3"[SIZE="5"]]මචන් මිනිහගෙ අහර ජීර්න පද්දතිය හැදිල තියෙන්නේ ශාක භක්ශක සැකැස්මකට මාන්ශ භක්ශක සතුන්ගේ බඩවැල ශාක භක්ශක සතුන්ගේ බඩවැලට වඩා කෙටිය්. එක වෙන්නෙ මාන්ශ භක්ශක සතුන්ට කෙටි වෙලවකින් ලොකු ශක්තියක් අවශ්ශ නිසා... අපි දන්නවනෙ මිනිසගෙ බඩවල ගොඩක් දිගයි කියල.

    දියවැඩියාව කියන රෝගය තියෙන එකම සතා මිනිහ විතරයි එකට ප්‍රඩාන හේතුවක් තමයි අපි මස් කෑවට පස්සෙ ගොඩක් වේලා බඩවැල අතරේ ‍රැදි තිබීම.......
    එක නිස දෑන් ඔප්පු කරල තියෙනවා මිනිසගෙ පද්දති සූදානම් වෙලා තියෙන්නෙ ශාක භක්ශනයට කියල..[/SIZE][/SIZE]
     
    Last edited:

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    hmm math kiyawala thiyenawa name eka okada............................ara machine walin thalmassu marana hati thiyenne......e book ekanam ela...

    :yes:

    කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.


    සම්පූර්ණයෙන් වැරදි අදහසක් ... හොට කපන්නේ ඇණ ගන්නවට නෙමේ ... සුප් කැට නිෂ්පාදනයට ..... :yes:

    එහෙමද?. එහෙම කතාවක් මම අදමයි ඇහුවේ. :oo:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කට්ටිය Earthlings බලලා තියෙනවද?. පුලුවන් කට්ටිය බලන්න.

    http://www.earthlings.com

    Documentary එක බලන් ඉන්න බැරි නම්, අඩුගානේ site එකේ තියෙන video trailer වත් බලන්න.
     
    Last edited:

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    [SIZE="3"]මචන් මිනිහගෙ අහර ජීර්න පද්දතිය හැදිල තියෙන්නේ ශාක භක්ශක සැකැස්මකට මාන්ශ භක්ශක සතුන්ගේ බඩවැල ශාක භක්ශක සතුන්ගේ බඩවැලට වඩා කෙටිය්. එක වෙන්නෙ මාන්ශ භක්ශක සතුන්ට කෙටි වෙලවකින් ලොකු ශක්තියක් අවශ්ශ නිසා... අපි දන්නවනෙ මිනිසගෙ බඩවල ගොඩක් දිගයි කියල.

    දියවැඩියාව කියන රෝගය තියෙන එකම සතා මිනිහ විතරයි එකට ප්‍රඩාන හේතුවක් තමයි අපි මස් කෑවට පස්සෙ ගොඩක් වේලා බඩවැල අතරේ ‍රැදි තිබීම.......
    එක නිස දෑන් ඔප්පු කරල තියෙනවා මිනිසගෙ පද්දති සූදානම් වෙලා තියෙන්නෙ ශාක භක්ශනයට කියල..
    [/SIZE]

    උඹ විද්‍යාව ඉගෙනගෙනම නැද්ද බං??? අහලා නැද්ද බල්ලොන්ට පූසන්ටත් දියවැඩියාව හැදෙනවා කියලා.....:P:baffled::P.... මිනිසාගේ බඩවැල දිගයි තමා, ඒ මිනිසා මාංශ භක්ශකයෙක් නොවන නිසා... මිනිසා කියන්නෙ සර්ව භක්ශකයෙක් .....