දැන් කොතන කොහොම හිටියත්,මොන ශිෂ්ඨාචාරෙ උනත්,ආවෙ කැලේ ඉඳලා නේ![]()
ඒක හරි ,




දැන් කොතන කොහොම හිටියත්,මොන ශිෂ්ඨාචාරෙ උනත්,ආවෙ කැලේ ඉඳලා නේ![]()




මචන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා වගේ , 1 මරාගෙන කෑම පවක් , 2 අනුබල දීම ඒකත් පවක්. 3 අපි විශේෂයෙන් ගැනීමක් නැතුව අරන් එන එකේ පවක් මට පේන්නෑ , මෙහෙමයි අන්තවාදී වෙන්නම හොද නෑ...
ඕනෑම අයෙකුට ජීවත් වීමේ ආශාවක් තියෙනව , අනික අපිට මස්ම ඕනද කන්න???
Paw pin balagena wada kaloth apita umbalakada kallakwath kanna wenne nahaaniwa :up:


දත් විතරක් නෙවෙයි........ මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය හැදිලා තියෙන්නෙත් ඒ විදියට......
hmm math kiyawala thiyenawa name eka okada............................ara machine walin thalmassu marana hati thiyenne......e book ekanam ela...

කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.
සම්පූර්ණයෙන් වැරදි අදහසක් ... හොට කපන්නේ ඇණ ගන්නවට නෙමේ ... සුප් කැට නිෂ්පාදනයට .....![]()

එහෙමද?. එහෙම කතාවක් මම අදමයි ඇහුවේ.![]()


[SIZE="3"]මචන් මිනිහගෙ අහර ජීර්න පද්දතිය හැදිල තියෙන්නේ ශාක භක්ශක සැකැස්මකට මාන්ශ භක්ශක සතුන්ගේ බඩවැල ශාක භක්ශක සතුන්ගේ බඩවැලට වඩා කෙටිය්. එක වෙන්නෙ මාන්ශ භක්ශක සතුන්ට කෙටි වෙලවකින් ලොකු ශක්තියක් අවශ්ශ නිසා... අපි දන්නවනෙ මිනිසගෙ බඩවල ගොඩක් දිගයි කියල.
දියවැඩියාව කියන රෝගය තියෙන එකම සතා මිනිහ විතරයි එකට ප්රඩාන හේතුවක් තමයි අපි මස් කෑවට පස්සෙ ගොඩක් වේලා බඩවැල අතරේ රැදි තිබීම.......
එක නිස දෑන් ඔප්පු කරල තියෙනවා මිනිසගෙ පද්දති සූදානම් වෙලා තියෙන්නෙ ශාක භක්ශනයට කියල..[/SIZE]


.... මිනිසාගේ බඩවැල දිගයි තමා, ඒ මිනිසා මාංශ භක්ශකයෙක් නොවන නිසා... මිනිසා කියන්නෙ සර්ව භක්ශකයෙක් .....