Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නියම thread එක මචන් එලකිරි . මන් නම් හෑබයි ඔය විඩීයොස් ටික දෑකල තියෙනව . මන් හෙනම apple fan කෙනෙක් :)

    Sir Alexander Graham Bell ටෙලිෆොනය හොයා ගත්ත Mr Steve Jobs තමා නියම මොබයිල් තාක්ශනය ලොකේට අදුන්නල දුන්නේ දෙන් ඔය තියෙන හෑම මොබයිල් සමාගමක්ම යන්නේ Steve Jobs මහතා ඔය 2007 හදුන්නල දුන්න එක පස්සේ තමා.:D කවුරු මොනා කිවත් ඒක පිලිගන්න වෙනවා. :rolleyes:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Apple has a super huge history and they says that the first man and the women has used an apple (Adam and Eve) ;)

    thx machan, this is really informative. keep up your good work