Do you believe in karma and luck

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ehemei ?? math pothak kiyewwa bn karmaya ha ehi palavipaka kiyala ekak...
    ara gonekge bella athe ellak yana minihek cover eke inna potha..
    eka kiyewwata passe nam sahena baya wuna :shocked:
    umba tharam nam mama danne ne bn me dewal gena ;)

    අපි කරන්න ඕනේ මේ ජීවිතේ හරියට ගෙවන ගමන් නිවන් මාර්ගයට අදාළ දේවලුත් දියුණු කර ගන්න එක බන්. එහෙම කළා කියලා කිසි දෙයක් පාඩු වෙන්නේ නෑ. එකෙන් ලෝකෝත්තර විතරක් නෙමෙයි ලෞකික සැප සම්පත් වුනත් ලැබෙනවා.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ehenam yako lankawe okkoma un apaye yanawa mokada okkomala wage pirated softwares use karana nisa :rofl:
    mama nam kemathi bn lassana pawulakata...a kiyanne thawa bandeem wadi wenawane... a kiyanne nivana duras wenawa mata :(

    නෑ බන් සොෆ්ට්වෙයාර් හොරට යූස් කරනව කියන දේ ල‍ේසියට ගත්තට හොරකමක් තමයි. :shocked::shocked::no::nerd::(

    බැඳී්ම් අඩුවෙන කොට නිදහස් තමයි මචන්. හැබැයි එහෙම ඉන්න උන්ට මාර ගටක් සහ හිතේ හයියක් ඕන. මම දන්න අයිය කෙනෙක් ඉන්නව මිනිහගෙ අම්මත් නෑ තාත්තත් නෑ. හැදුනෙ නෑදෑයෙක් ලඟ එහෙත් ප්‍රශ්න වෙලා දැන් තනියම පොඩි ගෙදරක ඉන්නේ. මිනිහ කාත් එක්කවත් කතා කරන්නෑ, කිසිම පොදු වැඩකට එන්නෑ. තනියමමයි හැම දේම කරගන්නේ. සත්තුන්ට නම් පට්ට විදියට ආදරෙයි ගෙදර බල්ලො , පූසො ඉන්ව 50ක් විතර :eek::eek::eek: මිනිහ උන් එක්ක තමයි කතා කරන්නේ :lol::lol::lol:

    ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව බන්. :D:cool: අනිත් මිනිස්සුන්ගේ ආදරය, උදව් නැතිව ජීවිතේ පට්ට අමාරුයි බන්. තනියම ඉන්න එකාට නිදහස තිබ්බට ගොඩක් එහෙම අය ඉන්නේ දුකින් :yes:
     
    බැඳීම් අඩු වෙනවා කියන්නේ එහෙම ඉන්න එකමත් නෙමෙයි බන්. අපේ අදරනීයයන් අපෙන් වෙන් වුනොත් එකෙන් සිත සැලෙන්නේ නැතුව තියා ගන්න පුළුවන් කම.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    scurvy mathak wuna :(:( uuta nam ithin kohenda ballo,pooso...uuta inne kabaragoi thamai...

    අපි කරන්න ඕනේ මේ ජීවිතේ හරියට ගෙවන ගමන් නිවන් මාර්ගයට අදාළ දේවලුත් දියුණු කර ගන්න එක බන්. එහෙම කළා කියලා කිසි දෙයක් පාඩු වෙන්නේ නෑ. එකෙන් ලෝකෝත්තර විතරක් නෙමෙයි ලෞකික සැප සම්පත් වුනත් ලැබෙනවා.
    ekenma bn...hondin iddi,honda weda karaddi pin balavath wenawa...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බැඳීම් අඩු වෙනවා කියන්නේ එහෙම ඉන්න එකමත් නෙමෙයි බන්. අපේ අදරනීයයන් අපෙන් වෙන් වුනොත් එකෙන් සිත සැලෙන්නේ නැතුව තියා ගන්න පුළුවන් කම.

    සමහර විට අර අපි කිව හාදයා තනියම ඉන්නේ මිනිහ එ්කට ආසද දන්නෑ :D ගොඩක් ප්‍රශ්නනේ ඉතින මිනිස්ස එක්ක සම්බන්ද කම් හදාගත්තම. ඒත් මට දැනන විදිය තමයි මම කිව්වේ මිනිහ ගැන දුකින් ඉන්නව අැති කියල :D වෙලාවක ටෝකක් දාන්න ඕන :D;)