do you drink alcohol ?

Do you drink Alcohol ?


  • Total voters
    152

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    I used to drink more than 30 standard drinks per week... Now it's below 14 per week... But this month and last month its around 25 ....So roughly every night half of wine bottle or 2 cans of 8.8 beers .......... Or quarter of burbon / scotch whisky or half bottle of local spirits :(:(
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    සාමාන්‍යෙන් බොනව.වැටෙන්න ගහන්නෙ නෑ.මට බොන්න බෑ වැඩිය.බොන්න පුලුවන්..මං ආස නෑ වමනෙදාගෙන ප්‍රේත්‍යො වෙන්න.යාලුවො එක්ක සෙට් වෙන හම වෙලේම ඒක බොන්න පුලුවන් මූඩ් එකක් නොවෙන්න පුලුවන්.අනික හැම එකත් එක්කම බෑ..හොදම බැජියෙක් එක්ක නම් ඉතින් ප් ලීටරේ ගහනව දවසෙම දෙන්න එක්ක.ඒ නැතිව බීමට ආස නෑ.බයිට් තමා කන්න ආස😜... බියර් එක්ට ඕල්ඩ් ඇරෑක් කවලම් කරල චූටි චිකන් කෑල්ලක් හප හප බීච් එකක් ගාව ඉන්න තියේනම් දිව්ල්ගනේගෙ සින්දු ට්කක් අහන්...❤❤❤ මට ඒ ඇති.