බොහොම ස්තුති දුන්න උපදෙස් වලට මේ ඔක්කොම කරාට පස්සේ (photoshop,adobe flash,Dream view ,MS Office,) වගේ සොප්ට්වෙයාර්ස් දානකොටත් ඔරිජිනල් ලයිසන් දාන්න ඔනද නැත්නම් මම දැනට බාවිතා කරන ක්‍රැරැක් කරපු ඒවා දාන්න පුලුවන්ද

machan denata lankawe tiyena core i3 nam ganna epa kiyala elakiri eke trd ekak tibuna. comments add karala tibuna genapu ayatat awl kiyala. e series eke hoda core i7 witaralu. poddak hodata hoyala ganna. Hp ekak ganna kiyala tamai mata nam kiyanna tiyenne.

mokada 1st cheap price 2nd good performance 3rd mage gawa thiyena nisa, performance ekin ekata wenas man gawa thiyenne pro I3, RAM 4 GB, VGA ATI HD5650 1gbgame walata hodin support karanawa, mama meka gatthema games gahanna
athe thiyena mudalata hodama lap eka.

බොහොම ස්තුති පනිවිඩයට ටොශිබා කියන් විතර වෙයිදHP Compaq nam ganna epaa....Gannawanam ithin Toshiba thamai.....
![]()

බොහොම ස්තුති පනිවිඩයට ටොශිබා කියන් විතර වෙයිද![]()
mata Torrent gan ee taram danimak nam naa ee unata mama oya dunna url eka ad karapuwahama menna mehema error ekak awa "unable to load "http://1337x.org/torrent/105970/0/" Invalid torrent file !"
http://1337x.org/download/105970/
Me link Eka Copy karala ,Address bar ekai paste karala ok kara
nnaa
2 kelinma taorrent file eka download wenawa
3 E torrent file eka Utorrent eken hari bittorrent eken hari open karaganna, eta kota file eka download wenawa
4 okkata ma kalin utorrent software eka hari bittorent software eka hari install karaganna

Abans show room ekaka balala, eta passe katha karanna.....!!![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=812687
http://www.elakiri.com/forum/showthread.php?t=647900
දැන් හරි ඩවුන්ලෝඩ් වෙන්වා මගදි ලයිට් ගියොත් මුල ඉදල නැවත ඩවුන්ලෝඩ් කරන්න ඔනද![]()
දැන් හරි ඩවුන්ලෝඩ් වෙන්වා මගදි ලයිට් ගියොත් මුල ඉදල නැවත ඩවුන්ලෝඩ් කරන්න ඔනද![]()
මල කෙලියයි දැන් වින්ඩෝස් සෙවන් ඩවුන්ලෝඩ් වෙන්න සතියක් යනව කියල පෙන්නනවා බිට් ටොරන්ට් පැනල් එකේ![]()