Do you know about laptop

koku mama

Member
May 26, 2010
180
6
0
mama mage dell p4 lap eke industrial HD video edits sql server database ,windows server,visual studio 2010 programing serama mala magul karanawa..kotinma mage project 1 factory automation system ekama haduwe meke...

mama danatat use karanne eka tama...hariyata wada karanawa nam ova prashna neme..tikak wela yanawa tama but karanna bari kamak na..anika mage ram ekat 1GB and OS 2kut run wenawa..lap eke hard eka 60GB eda madi nisa eka 5tera byte walata expand kara external gahala moko hd 1hour raw video file ekak 950GB vitara wenawa..echarai wenas kare..runing xp service pack 3 wit premiere pro 2 ,after effects and 3dmax

lap is 8years old p4 1.86

oyata brand eka aulak natan but salli aulak tiyanawa nam intel core i3,i5 with 4gb ram 500gb hard disk wage config ekak ganna puluwan 60kata vitara but lenovo..
meka dakkama kattiyata hitei me mona jarawak da kiala.. (oyata brand ekada watinne natan taman ge wade karaganna lap 1 da?? )

ape aiyalata HP kiuwot eeta wada lapak na but eyala dan na lankawe computer market eka UNITY PLAZA eken control karana waga....HP narakama na hodai and gaanat wadi..but HP brand eka tamai kachal eka..attatama kiuwot wena countries wala HP walata echara pili ganeemakut na...

oh sama wenna ona ,man me katawat pahara gahanawa neme anika HP gena mage taraha kut na hode..man mata hitena de kianne
oya amaruwen salli hoyan ganna hadana nisa man kianne..unity plaza eken lap ganna epa..anika ape aiyalata penna HP ganna yanat epa..oyata wadeta hariyana ekak ganna kiala man kianawa
Thanks machan
 
HaximShinoda

Member
Dec 24, 2009
131
11
0
මාත් පවිච්චි කරන්නේ එච්පී ඩී.වී 5 (HP DV5) එකක් තම.....එත් මම අයිනම් ගත්තොත් ගන්නේ ටොශිබ තමා........එච්.පී ගන්නවනම් ලක්ෂ 2කට වඩ වියදම් කලොත් රත් වෙන්නෙ අවුල් නැති හොද මොඩ්ල් එකක් ගන්න පුලුවනි.......මටනම් දැන් කුලින් පැඩ් එකේ සරණයි.........මම වැරදි වෙන්න පුලුවන්......මගේ දැනුම අනුව රත්වෙනව කියන්නේ මොනව උණත් මදර් බොර්ඩ් එකට හොද දෙයක් නෙමේ..........මොකද රත්වෙන එක අවුලක් නැත්තම් කූලින් පෑඩ් හදල තියෙන්නෙ ආසවට ගන්න නෙමේනෙ........

මම දන්න තරමින ඇපල් වලට පස්සෙ හොදම කූලින් සිස්ටම් එක තියෙන්නෙ ටොශිබ ලැප්ටොප් වල........

අනික මම මගෙ ලැප් එකට සමාන පෆෝමන්ස් තියන ටොශිබ ලැප් එකක් පවිච්චි කල ටික ඩවසක් ඒක මගෙ එකට වඩා ස්පීඩ් මට තෙරුන විදිහටනම්.............

Machan mamath pawichchi karanne HP DV6 ekak...habai echcharama awulak naha matanam.....
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    mage acer lap ekath tikak rath wenawa.eth ithin mama aharila nindata yanakanma weda thami.games gahana kota thami rath wenne.naththan awulak na.cooling pad eken aththatama hodata cool wenawada????
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මාත් පවිච්චි කරන්නේ එච්පී ඩී.වී 5 (HP DV5) එකක් තම.....එත් මම අයිනම් ගත්තොත් ගන්නේ ටොශිබ තමා........එච්.පී ගන්නවනම් ලක්ෂ 2කට වඩ වියදම් කලොත් රත් වෙන්නෙ අවුල් නැති හොද මොඩ්ල් එකක් ගන්න පුලුවනි.......මටනම් දැන් කුලින් පැඩ් එකේ සරණයි.........මම වැරදි වෙන්න පුලුවන්......මගේ දැනුම අනුව රත්වෙනව කියන්නේ මොනව උණත් මදර් බොර්ඩ් එකට හොද දෙයක් නෙමේ..........මොකද රත්වෙන එක අවුලක් නැත්තම් කූලින් පෑඩ් හදල තියෙන්නෙ ආසවට ගන්න නෙමේනෙ........

    මම දන්න තරමින ඇපල් වලට පස්සෙ හොදම කූලින් සිස්ටම් එක තියෙන්නෙ ටොශිබ ලැප්ටොප් වල........

    අනික මම මගෙ ලැප් එකට සමාන පෆෝමන්ස් තියන ටොශිබ ලැප් එකක් පවිච්චි කල ටික ඩවසක් ඒක මගෙ එකට වඩා ස්පීඩ් මට තෙරුන විදිහටනම්.............

    hehe mage aiyya ge lap ekath oya wagemai, habai DV6 6500series eka 2007 model 1, giniyam wenna rathwenaw, habai hard using, eka dan bima watila thiyenawa 10 parakata wediya lol still working:D Mamanam ithin Toshiba Thamai:D
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    hehe mage aiyya ge lap ekath oya wagemai, habai DV6 6500series eka 2007 model 1, giniyam wenna rathwenaw, habai hard using, eka dan bima watila thiyenawa 10 parakata wediya lol still working:D Mamanam ithin Toshiba Thamai:D
    අපේ පැත්තේ දෙතුන් දෙනෙක් කිවුවා Toshiba ලෙඩ දෙනවලු ගොඩක් කල් පාවිච්චි කරන්න බැ ලු සමහර සොප්ට් වෙයා වැඩ නැලු එක එක දේවල්
    ඒ උනාට ගාන අඩු නිසා මටත් හිතෙනවා ගන්න පොලියක් නැතුව ගෙවන්න ගන්න තිබ්බනම් මම අදම ගන්නවා ඒල කිරියේ කවුද ලියල තිබුන අරන් දෙනව කියල හැබැයි පොස්ට් 500 ක් දාල තියෙන්න ඕනලු අනික මාව අදුරන්නෙත් නැතුව ගෙවන්න අරන් දෙයිද