Do You Know About Money - සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න
සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න
මම මේ ත්රෙඩ් එක දන්නේ ගොඩක් අය සල්ලි පාවිච්චි කලාට ඒවා කොහෙද හදන්නේ කවුද ඒවා ප්රින්ට් කරන්නේ එක අපි හරියට දන්නේ නැති නිසා. මන් හිතනවා මේකෙන් ඔයාලගේ දැනුම ටිකක් වැඩි වෙයි කියලා.
මම මුලින්ම කියන්නම් කොහෙද මේවා ප්රින්ට් කරන්නේ කියලා.
සමහරු හිටනවා මේවා අපිට පිට රටකින් එවන්නේ කියලා. නැ ඒ ෆැක්ටරි එක තියෙන්නේ බියගම නිදහස් වෙළද කලාපයේ.
(මේ කට්ටිය එක කඩන්න එහෙම යන්න එපා හරිද. වෙඩි තමයි කන්න වෙන්නේ.)

ඒ ෆැක්ටරි එකේ නම අපි පාවිච්චි කරන සල්ලි වලම ප්රින්ට් කරලා තියනවා.එත් එක පෙන්නේ නැ බැලු බැල්මට එක පෙන්නේ නැ.
එකේ නම තමයි
Thomas De La Rue and Company Limited
එක දල තියන තැන මං ඔයාලට පෙන්නන්නම්.පහලින් පෙන්නේ ඒ මුදල් නෝට්ටු ටික
එකේ නම ප්රින්ට් කරලා තියන තැන බලන්න
ඉස්සර නම කොම්පැනියේ මුලු නමම තිබුනා එත් දැන් ප්රින්ට් කරන්නේ De La Rue නම විතරයි.
ඔන්න මන දන්න දේ දුන්න. ඔෆිස් එකේ වැඩ අස්සේ ත්රෙඩ් එක දැම්මේ. වෙලාව තියන හැම වෙලාවෙම හොද ත්රෙඩ් දැන්නම්. කමේන්ට්ස් දෙන්නකෝ බලලා.

අනේ අරවත් දුන්නට අමනාපයක් නෑ ඔන්න මං
සුභ දවසක් හැමෝටම 

Last edited: