Do You Know About Money - සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Do You Know About Money - සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න

    සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න

    මම මේ ත්‍රෙඩ් එක දන්නේ ගොඩක් අය සල්ලි පාවිච්චි කලාට ඒවා කොහෙද හදන්නේ කවුද ඒවා ප්‍රින්ට් කරන්නේ එක අපි හරියට දන්නේ නැති නිසා. මන් හිතනවා මේකෙන් ඔයාලගේ දැනුම ටිකක් වැඩි වෙයි කියලා.


    මම මුලින්ම කියන්නම් කොහෙද මේවා ප්‍රින්ට් කරන්නේ කියලා.
    සමහරු හිටනවා මේවා අපිට පිට රටකින් එවන්නේ කියලා. නැ ඒ ෆැක්ටරි එක තියෙන්නේ බියගම නිදහස් වෙළද කලාපයේ.


    (මේ කට්ටිය එක කඩන්න එහෙම යන්න එපා හරිද. වෙඩි තමයි කන්න වෙන්නේ.):lol::lol:

    ඒ ෆැක්ටරි එකේ නම අපි පාවිච්චි කරන සල්ලි වලම ප්‍රින්ට් කරලා තියනවා.එත් එක පෙන්නේ නැ බැලු බැල්මට එක පෙන්නේ නැ.

    එකේ නම තමයි
    Thomas De La Rue and Company Limited

    එක දල තියන තැන මං ඔයාලට පෙන්නන්නම්.පහලින් පෙන්නේ ඒ මුදල් නෝට්ටු ටික

    001resizex.jpg


    003resize.jpg


    005resize.jpg


    එකේ නම ප්‍රින්ට් කරලා තියන තැන බලන්න

    002ks.jpg


    004zm.jpg


    006lu.jpg


    ඉස්සර නම කොම්පැනියේ මුලු නමම තිබුනා එත් දැන් ප්‍රින්ට් කරන්නේ De La Rue නම විතරයි.

    ඔන්න මන දන්න දේ දුන්න. ඔෆිස් එකේ වැඩ අස්සේ ත්‍රෙඩ් එක දැම්මේ. වෙලාව තියන හැම වෙලාවෙම හොද ත්‍රෙඩ් දැන්නම්. කමේන්ට්ස් දෙන්නකෝ බලලා.

    :nerd: :nerd: :nerd: :nerd:

    :Pඅනේ අරවත් දුන්නට අමනාපයක් නෑ ඔන්න මං:P

    :)සුභ දවසක් හැමෝටම :)


     
    Last edited:

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    BAMP

    බම්පියක්වත් දල පලයල්ලා මචන් නොදන්නා අයට දැනගන්න ඉදිරියට ගනිල්ලා MACHAN :):):):):)
     

    Jikka

    Member
    Jul 22, 2011
    6
    0
    0
    machan mama ahala thiyenne oya company aka RUSSION company akaka kiyala, thamange rate money a ratema print karanne ne kiyala, biyagamaprint karanne wenath ratawalawala money, ara company ake Branch ratawal kipayaka thiyenawa, mama ahala thiyena hetiyata apeawa RUSSION wala print karala genne poddaka hoyala balanawada??? aka aththada kiyala