අපේ අය කියනවා, ඇමරිකාව යුධ අපරාධ කළා, ඒවාට කව්රුත් කතා නැද්ද කියලා. හරි. ඒක සහෝ කෙනෙක් කිව්වා නඩුයි, බදුයි දෙකම හාමුදුරුවන්ගේ කියලා. ඒකත් හරි. මොකද ලංකාවේ පාලකයොයි, ඇමරිකාව කියන රටයි අතර වෙනසක් නෑ. අපි ඇමරිකාවට විරුද්ධ වෙන්න කලින් අපේ රටේ මේ පවතින තත්වයට විරුද්ධ වෙලා, රට හරි මාර්ගයට ගන්න ඕන නේද?...බලන්න, භාරතව එළිපිට මැරුවා, එ.ජා.පෙ. නුවර හිටපු මන්ත්රී කෙනෙක් මිනී මරල එල්ලුම් ගස් ගියා ඌට ජනාධිපති සමාව හම්බ වුනා.
ඇමෙරිකාව එයාලගේ වැරදි වහන්න අනෙත් රටවල ඒවා අදිනවා...අපේ අය අපේ වැරදි වහන්න ඇමෙරිකාවට බැන බැන උන්ගේ වැරදි අදිනවා.....
හිතලා බලන්න අපි කාගේත් වැඩි වෙනසක් නෑ නේද කියලා...............