do you think every sri lankan family should own a car ?

do you think every sri lankan family should own a car ?

  • Total voters
    91

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    oyala prashne dia balanne hamadama balana eka konen

    ayi bus dekak ekakin enna puluwanne
    nathnam 99 pare idan ena dura bus ekak naginna
    apith yanne e pare
    ikamanta yanwa
    prahsnyak na lankawe ona parak gana kiyanna
    math godak gihin thiyenwa

    traffic wadi ayi ? e pare
    kaduwela idan orugodwaththata enakan pare piliwelak thiyenwada ?
    parwal hariyata hadala thiyenawda ?
    e yana car tika withrak ayin karanam kochchra trafik ekak paren ayin weyida ?
    depaththe gewal kada ayin wela thiyenwada ?
    town wala minissunge gaman biman piliwelak thiyenwada ?

    naha mata ehema baha
    eth puluwan aya innwane e aya wenuwen man kiwe

    parata himin hmin thana thana nwaththa yana punchi punchi wahana godak ek wunamada honda
    naththan eka loku wahanayak goda denekta yanna puluwan ekak ena ekada honda ?
    mokenda ikamantama trafik prashne wisadenne
    kawuda ikmanta gamana nima karanne

    mekayi wela thiyenne
    hamoma karanne hisaradeta kotta maru karana eka

    pare trafik wadi bus wala rasthiyadu wenwa e handa car ekak gannawa
    dan siyalla sampurnayi
    ehemada ?:D

    eka parshwayak duwana race eka nwaththanna ona e oayala
    podu prawahanaytata diyunu wenna ida arinna ona

    ohoma 100k hithala car 100k gannwa e aya pare yanwa
    e aya withrak giyath pare trafik ibema hadenwa

    ehema kochchra parwal palal karath wegen yanna kiwwath seemwak na eke

    e 100 50 50 ta bedala bus deheka yawwa nam bus deka 1 km dura thiyan kisi karadarayk nathiwa yanna puluwan

    ayi hongkong wage rataka car ochchra ganan ?
    eka cheeneta kelinma sambanda ratak welath

    Boru kiyanna epa ban. Busy welawata parata bahala balapanko oyakiyana bus hama halt ekema nawattanawada kiyala. Boru danna epa ban. Mama hodta bus wala yana ekek. 177 un badagana hati dakalatiyenawada? Pin yanna hitenawa ewata dakkama. Lnkawe bus 90% karanne minissunge kale kana eka. Eka danne bus wala yana minissu. Dura bus wla naganna hama kenatama ba. Anika un kamatith na laga bahinna naginawata. Attatama metana wenna one hamotama wahanayk one. Habai hama ekatama wahane use kaloth traffic wadi wena eka tama wenne. Lanakawe public transport karana un hari service ekak dunnam, pare gatanne natuwa yanawanam wahana gedara diranawa aniwa
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    some comments here explains why people are migrating out of this country. who can bare it when people come to you and say you should go by bus and three wheeler instead of a car.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    some comments here explains why people are migrating out of this country. who can bare it when people come to you and say you should go by bus and three wheeler instead of a car.

    going by bus shouldn't be frowned upon..:shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hodayi e wahana thiyanna wagema e wahana wadiwemen wena maraga thadabadaya kohomda palanaya karanne ?
    parwal wadi karalda ?
    parwal palal karalada ?

    නෑ පොදු ප්‍රවාහනය දියුණු කරලා එදිනෙද ගමන් බිමන් වලට පහසුකම් දුන්නම හැමදාම පෞද්ගලික වාහනේ එලියට ගන්න ඕනේ වෙන්නේ නෑ. සමහරවිට පෞද්ගලික වාහනයක් ඕනේ වෙන්නෙත් නෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    It’s a Basic need in 21st century Fuckers.people who says no are so selfish and outdated

    එතකොට සින්ගපුරුව තියෙන්නේ 14 වෙනි සියවසේද ? දන්නා මගුලක් කතා කරපන් ...සින්ගපුරුව කියන්නේ වාහන ගණන් වැඩිම රටක් , හේතුව ඒ රටේ තියන ඉඩ ප්‍රමාණය ..ඒ වෙනුවට සින්ගපුරුවේ පොදු ප්‍රවාහන සේවා ඉතාම ඉහල තත්වයකින් මිනිස්සුන්ට ලබාදෙනවා ... අනිත් තැන තමයි නිවුයෝර්ක් සිටි එක පාර්කින්ග් වලට වැඩිම මිලක් ය කරනවා පාර්කින්ග් වලට තැනක් රෙන්ට් කරන එක අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවට වඩා ගණන් වැඩි ...
    දන්න දෙයක් කියපන් .තමන්ගේම වාහනයක් කියන එක බේසික් හියුමන් නිඩ් එකක් නෙවෙයි ..සමහර රටවල් වලට සමහර ප්‍රාන්ත වලට වාහනයක් අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන් ...ලංකාවේ පාරවල් ප්‍රවාහන සේවා දියුණු වෙන්න ඕනි .එත් 21මිලියන් ජනතාවකගේ වාහන වලට පාරවල් හදන්න ලංකාවේ භුමි ප්‍රමාණය කොහොමත් මදි
     
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර පවුල් ඉන්නවා මචං එදා වෙලා හම්බ කරගන්නෙත් සැහෙන අමාරුවෙන් :yes:
    කොළඹ උනත් කොච්චර ඉන්නවද ත්‍රී වීල් කට්ටක් ගන්නත් ඒ මිනිස්සු කොච්චර ගේමක් ගහනවද :(:sorry: