එතකොට සින්ගපුරුව තියෙන්නේ 14 වෙනි සියවසේද ? දන්නා මගුලක් කතා කරපන් ...සින්ගපුරුව කියන්නේ වාහන ගණන් වැඩිම රටක් , හේතුව ඒ රටේ තියන ඉඩ ප්‍රමාණය ..ඒ වෙනුවට සින්ගපුරුවේ පොදු ප්‍රවාහන සේවා ඉතාම ඉහල තත්වයකින් මිනිස්සුන්ට ලබාදෙනවා ... අනිත් තැන තමයි නිවුයෝර්ක් සිටි එක පාර්කින්ග් වලට වැඩිම මිලක් ය කරනවා පාර්කින්ග් වලට තැනක් රෙන්ට් කරන එක අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවට වඩා ගණන් වැඩි ...
දන්න දෙයක් කියපන් .තමන්ගේම වාහනයක් කියන එක බේසික් හියුමන් නිඩ් එකක් නෙවෙයි ..සමහර රටවල් වලට සමහර ප්‍රාන්ත වලට වාහනයක් අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන් ...ලංකාවේ පාරවල් ප්‍රවාහන සේවා දියුණු වෙන්න ඕනි .එත් 21මිලියන් ජනතාවකගේ වාහන වලට පාරවල් හදන්න ලංකාවේ භුමි ප්‍රමාණය කොහොමත් මදි