Do you think Sri Lanka should have another lockdown ?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,932
    1,588
    113
    මිනිස්සුන්ගේ කිසි පරිස්සමක් නෑ බං. ඔෆිස් වලත් එහෙමයි.එකට කනවා බොනවා..අයෙත් ලොක්ඩව්න් කලොත්නම් හාල් කිලෝව 1000ටවත් යයි
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    AY.4.2, dubbed 'Delta Plus' වේරියන්ට් එක යූකේ වලින් ඩෙල්ටා එකේ ප්‍රබල මියුටේශන් එකක් විදියට තහවුරු කරල තියනව. වලත් මේක ස්ප්‍රෙඩ් වෙනව කියල තියනව.ලෝකෙ අනිත් රටවල වයිරස් එකේ හැසිරීමෙන් ට්‍රෙන්ඩ් එක අදුරගෙන අපෙත් precautions aran තියන්න ඕන. දැන් මිනිස්සු මාස්ක් නැතුවත් පාරෙ යනව.ඩෙල්ට ප්ලස් එක එන්න කලින් ඉස්සරහට ඩෙල්ට එකත් වැඩිවෙයි,ලොක් ඩවුන් කරන්න ඕන යම් විදියකින් මිනිස්සු කියන දේ අහන්නෙ නැති නිසා.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,877
    1,579
    113
    ayenan lockdown karai kiyala man nan hithanne na. aye lockdown karoth ithin badu banis thama. zimbabwe, venezeula wage wei ayeth lock down karoth
     
    • Like
    Reactions: senewimala1988

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,753
    35,868
    113
    අපි යක්කු බොලව්. අපි දනටමත් ඩෙල්ටාව පරාජයකොට අවසන්. නො මොර් ලොක්ඩවුන්ස් නීඩඩ් ෆොරෙවර්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,806
    1
    15,241
    113
    දාලත් බැහැ.. නොදාලත් බැහැ...බලපන් අර බුකියේ කී දෙනෙක් නම් ට්‍රැවල් ඉස් මයි පෑෂන් කිය කිය රට වටේ යනවාද. මේවා දැකලා ගෙදරට වෙලා අවශ්‍ය වැඩක් කරගෙන ඉන්නකොට හිතෙනවා යකෝ අපි විතරද ට්‍රිප් එකක් නොයා ඉන්නේ කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,937
    26,413
    113
    දැන් හැදුනත් ගොඩක් එවුන් වැඩට යනවා, සිම්ටොන්ස් නෑ.....රැපිඩ් කළාම 50% Positive in Colombo
     
    • Like
    Reactions: NRTG and meeka