Dobble Mening කියන්නේ මොනව්ද.... & මම දන්න දේ...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කට්ටිය පැණි හඳට ගිහින් ජපන් කොඩියත් ඉස්සුවා කියන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තෙත්තියන් කියන්නේ මොකද්ද ?

    මල ගෙවල් වල පොඩි එවුන්ට දෙන ලනුවක්. (තෙත්තියන් කියන්නේ කියතකට ඇනයක් තියල මිටියෙන් ගහල මුවත් තියන එකට) එත් පොඩි එකෙක්ට කියනවා තෙත්තියන් කිලෝ එකක් අරං එන්ඩ කියල. ඌ හාඩ්වෙයාර් වල හැම තැනම ගිහින් අහනවා තෙත්තියන් තියනවද කියල. උන් නෑ කියා කියා වටේ යවනවා සීන් එකක් ඕක :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    මල ගෙවල් වල පොඩි එවුන්ට දෙන ලනුවක්. (තෙත්තියන් කියන්නේ කියතකට ඇනයක් තියල මිටියෙන් ගහල මුවත් තියන එකට) එත් පොඩි එකෙක්ට කියනවා තෙත්තියන් කිලෝ එකක් අරං එන්ඩ කියල. ඌ හාඩ්වෙයාර් වල හැම තැනම ගිහින් අහනවා තෙත්තියන් තියනවද කියල. උන් නෑ කියා කියා වටේ යවනවා සීන් එකක් ඕක :lol:

    මට එකෙක් කිව්වා තෙත්තියන් කියන්නේ 'කැරි' වලට කියල :rofl:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :rolleyes::rolleyes::rolleyes:..Dobble Meaning කියන්නේ මොනව්ද...:yes::yes::yes:

    බලමු කට්ටිය දන්න Double Meaning ...

    සමහර එවා අනිත් පැත්ත ගහලා බලපියව්...

    නොදන්න උන් බම්පියක් වත් දාල පල...

    > කැස්ස පාට විම..

    >රීප්ප බාපුවා.

    > මැකුවොත් හිරේ

    >හුනගෙ නැත්තේ

    >චතුරංගි

    > පාට උඩ යැම..

    උබලත් දන්න ඒවා කියපිය... අපිට ඉගන ගන්න



    Chathurangi komakda dbl mean
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    අම්බකිස්ස

    පාකි නකේ බෙල් තේරේ

    හුරි කැත්තා
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    පයින්ද කොකෝ බොම්බේ කිත්තම්
    හුංගියේ ජලක්
    පදින වික ( පන්චර් එක, ඔෆිස් බාසාව)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    මැකලම හුරියන්තෝ (එළකිරියෙන් ඉගෙන ගත්තේ)
    නයි පටානා
    කැකුනකොට හුරි ගස්