මම සිංහල වෙදකම ගැන කිසිත් නොදනිමි. එහි ගුණ අගුණ ගැන කතා කරන්නට ගියේද නැත. මම කිව්වේ මම දන්න බටහිර වෛද්‍ය ක්‍රමය ගැන (මම MBBS උපාධිදාරී වෛද්‍යවරයෙක්මි). මම නම් ඉගෙන ගෙන තියෙන විදියට අපි පීනස සහ cattarh/allergic rhinitis කියලා හඳුන්වන්නේ එකම දෙයක්.
http://emedicine.medscape.com/article/134825-overview
ඔබ දැනගන්නත් එක්ක ඔය සිංහල වෙදකමේ කියැවෙන පීනස ප්‍රභේද 18 ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
(ඇහුවට තරහ වෙන්න එපා, මේ පිළිබඳ සාකච්ඡා කරන්න ඔබතුමාගේ සුදුසුකම් මොනවද කියලා දැනගන්න පුලුවන්ද?)
දේශීය වෛද්‍ය මතානුකූලව පීනස ගැන ත්‍රෙඩ් එකක් ඉස්සරහට දාන්නම්. සමහර පීනස් ප්‍රබේද වල nausea, vomiting, nasal bleeding, pus formation වගේ තත්ව පවා දකින්න පුලුවන්. (මම මේක ඇතුලේ එක්ස්පෝස් වෙන්න අකැමැතියි.)
Q


