Doctor කෙනෙක් ගැන උදව්වක්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    Doctor කෙනෙක් ගැන උදව්වක්

    පීනස ඇදුම සේම වගේ ලෙඩ වලට හොඳ doctor කෙනෙක් කියන්න දන්න කෙනෙක්.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    හොඳ සිංහල වෙද මහත්තයෙක් හොයලා ළය විරේකයක් කර ගනින්.....

    ඔයා කිව්ව ලෙඩ ඔක්කොම හොඳ වෙලා යයි....

    එහෙම නැත්තං ගෙදර වවපු හීන් ගොටුකොළ වතුර නොදා කොටලා ඉස්ම තේ හැන්දකට මී පැණි ටිකක් කවලම් කරලා හැමදාම උදේට හිස්බඩ බොන්න....

    සතියක් කරන්න සෙම් අමාරු හොඳ වෙයි....
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    A physician who has specialized in Respiratory Medicine.

    How can we recognize whether the physician has been specialized in Respiratory Medicine or not? Because most of the physicians do not mention their specialized subject area in the notice board of the channeling service.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    Every major government hospital (teaching) and now even most of the base hospitals have them. And they do go by Respiratory/Chest physician. If you tell me your area I can find you one.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සොයන්නා;22921906 said:
    හොඳ සිංහල වෙද මහත්තයෙක් හොයලා ළය විරේකයක් කර ගනින්.....

    ඔයා කිව්ව ලෙඩ ඔක්කොම හොඳ වෙලා යයි....

    එහෙම නැත්තං ගෙදර වවපු හීන් ගොටුකොළ වතුර නොදා කොටලා ඉස්ම තේ හැන්දකට මී පැණි ටිකක් කවලම් කරලා හැමදාම උදේට හිස්බඩ බොන්න....

    සතියක් කරන්න සෙම් අමාරු හොඳ වෙයි....
    Gotukola muluth ekkamada ganne...
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    බටහිර වෙදකමේ හැටියට පීනස කියලා එකක් නෑ බං, ගොඩක් දුරට ස්ටේරෝයිඩ්ස් වලින් කරන දීර්ඝ කාලින ප්‍රතිකාර තමයි තියෙන්නේ. ඒ කියන්නේ උබට හැමදාම බේත් බොන්න වෙනවා.
    හොදම දේ හොද තැනක් බලලා සිංහල බේත් ගනින්.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    බටහිර වෙදකමේ හැටියට පීනස කියලා එකක් නෑ බං, ගොඩක් දුරට ස්ටේරෝයිඩ්ස් වලින් කරන දීර්ඝ කාලින ප්‍රතිකාර තමයි තියෙන්නේ. ඒ කියන්නේ උබට හැමදාම බේත් බොන්න වෙනවා.
    හොදම දේ හොද තැනක් බලලා සිංහල බේත් ගනින්.

    නොදන්න දේවල් කියන්න එපා. බටහිර වෛද්‍ය ක්‍රමයේ පීනස හඳුන්වන්නේ Cattarh කියලා.
    නිට්ටාවට සුව කරන්න බැරි ඒක රුධිරගත ප්‍රතිදේහ වල ගැටලුවක් නිසා. දීර්ඝකාලීන ප්‍රතිකාර සාර්ථකයි ප්‍රධාන වශයෙන් antihistamines සහ අවශ්‍ය විටෙක steroids භාවිතයෙන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Amitha Fernando, one nam channel karapan, mama danna hodama saha senior ma doctor kenek, heart eka sambanda leda walata lankawe meyada wada waddek neha. Channa D රණසිංහ ge talk witarai.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    pulmonologist කියන්නේ ශ්වසන ආබාධ සහ පෙනහළු රෝග සම්බන්ද doctors ලට තමයි
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    නොදන්න දේවල් කියන්න එපා. බටහිර වෛද්‍ය ක්‍රමයේ පීනස හඳුන්වන්නේ Cattarh කියලා.
    නිට්ටාවට සුව කරන්න බැරි ඒක රුධිරගත ප්‍රතිදේහ වල ගැටලුවක් නිසා. දීර්ඝකාලීන ප්‍රතිකාර සාර්ථකයි ප්‍රධාන වශයෙන් antihistamines සහ අවශ්‍ය විටෙක steroids භාවිතයෙන්.

    නිකං පුක පොලේ ගහගන්න එපා බං. උබ Cattarh කියන්නේ පීනස කියල හිතුවට ඒක එහෙම නෙවෙයි. සිංහල වෙදකමේ පීනස් වර්ග 18ක් ගැන කියලා තියනවා. ඒවා එකින් එක ගත්තහම බොහෝ දුරට syndrome එකක් වගේ. සමහර පීනස් ප්‍රබේද වල Cattarh තත්වයක් තියෙන්න පුළුවන්. ඒත් සමහර ඒවගේ Cattarh නෑ.
    උබ Cattarh ගැන දැනගත්තට පීනස ගැන පොල්ලෙල්ලක තරම්වත් දැනුමක් නෑ කියලා මට විස්වාසයි!:lol:
    බටහිර හා පෙරදිග කියන්නේ වෙනස් දැනුම් පද්ධති දෙකක්. සංසන්දනය කරන්න පුළුවන් උනාට ඒක මේකයි කියලා ගලපන්න බෑ.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    නිකං පුක පොලේ ගහගන්න එපා බං. උබ Cattarh කියන්නේ පීනස කියල හිතුවට ඒක එහෙම නෙවෙයි. සිංහල වෙදකමේ පීනස් වර්ග 18ක් ගැන කියලා තියනවා. ඒවා එකින් එක ගත්තහම බොහෝ දුරට syndrome එකක් වගේ. සමහර පීනස් ප්‍රබේද වල Cattarh තත්වයක් තියෙන්න පුළුවන්. ඒත් සමහර ඒවගේ Cattarh නෑ.
    උබ Cattarh ගැන දැනගත්තට පීනස ගැන පොල්ලෙල්ලක තරම්වත් දැනුමක් නෑ කියලා මට විස්වාසයි!:lol:
    බටහිර හා පෙරදිග කියන්නේ වෙනස් දැනුම් පද්ධති දෙකක්. සංසන්දනය කරන්න පුළුවන් උනාට ඒක මේකයි කියලා ගලපන්න බෑ.

    මම සිංහල වෙදකම ගැන කිසිත් නොදනිමි. එහි ගුණ අගුණ ගැන කතා කරන්නට ගියේද නැත. මම කිව්වේ මම දන්න බටහිර වෛද්‍ය ක්‍රමය ගැන (මම MBBS උපාධිදාරී වෛද්‍යවරයෙක්මි). මම නම් ඉගෙන ගෙන තියෙන විදියට අපි පීනස සහ cattarh/allergic rhinitis කියලා හඳුන්වන්නේ එකම දෙයක්.

    http://emedicine.medscape.com/article/134825-overview

    ඔබ දැනගන්නත් එක්ක ඔය සිංහල වෙදකමේ කියැවෙන පීනස ප්‍රභේද 18 ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
    (ඇහුවට තරහ වෙන්න එපා, මේ පිළිබඳ සාකච්ඡා කරන්න ඔබතුමාගේ සුදුසුකම් මොනවද කියලා දැනගන්න පුලුවන්ද?)