Ne sl kukulek![]()
Me akke ape family eke future eka gana poddak danaganna ona oyata kiyanna puluwanda free of charge mata yasiruge dana hadunum kama matha..
Ne sl kukulek![]()
duppath aya docala engineersla wunahama seratama wada hapan. amma thaththawath mathaka na
ape gedara ena godak nadayinge hathmuthu paramparawe kohen hari moratuwata gihin
ammage akkage putha badapu kenage nangige.....![]()


wade karanna puluwan gaanata thakshaneta.
+ leda hadenna
+ babalage wada patan gaththama danuma thiyana nisa awadanama 0 i
+ rata eka eka thana penna penna hodata iganaganna puluwan ubata
+ family reputation
+ 25000 $ permit![]()

aanna badapu aunty docek ta line daanawa. dokek marry karanakota me wage scene ganath salakilimath wenna oone![]()


kiyapan yako boruwak hari. Nathnam mata heluwen idan photo daanna wewi meke. :/



Haloo male![]()

aanna badapu aunty docek ta line daanawa. dokek marry karanakota me wage scene ganath salakilimath wenna oone![]()

Me akke ape family eke future eka gana poddak danaganna ona oyata kiyanna puluwanda free of charge mata yasiruge dana hadunum kama matha..

A monaa ganada![]()
Ne podi anjanamak yawala penayak ahaganna one oyata kiyala. Free karala denawada?

Malli kenek mattoo![]()


radio announcement thread eka balapan. mama dan aawe.බොන්නෙ නැතුව කන්න එපා![]()
Mu danna dewal.. Ow ban itin ehema unuth innawanam tamae. Ara eka de mokakda kiyala ahuwe nane ban ekek. Cheeththayak eka quote kala nisa kata piyan hitiye. Poththa sudu gaanu hitan inne kakul deka palal kala sanin oya wage minihekge kare yanna puluwan kiyala.


Kalisame bada pala thota.


Ne ne ban kapala nemei rep dila.? MTA Pw kiyanne mona member tada? rep power 4k wechcha kenek ban. Senior kenek wenna ati uba dannawada?


ඒකනම් මටත් තේරෙන්නෙ නැති සමීකරණයක්
මොකුත්ම නොකරන අපේ වයසෙ ඉන්න උනුත් බැඳලා ඉන්නව![]()




අනිවා , ඒක මං නැහැයි කියන්නෙ නෑමම හිතන්නෙ නැහැ බන්. මමත් හුඟක්ම දැකලා තියෙන්නෙ මේ ජාතියෙ ගෑනු ඩොකාලා, උඹ මොනව කිව්වත් කෙල්ලො උගත්වුනාම හිතන්නෙ තමන්ගෙ තත්වෙ ගැන විතරයි බන්. නිකමට හිතපන් මොකක් හරි සීන් එකක් වෙලා තමන්ගෙ ජොබ හරි කොල්ලව හරි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් අනිවා කෙල්ලො තෝරගන්නෙ ජොබ් එක,වටේ බලපෑමත් එන්නෙ එහෙමයි. සරලවම කෙල්ලො හොයන්නෙ සාර්තක කොල්ලො, ඩොක්ටර් ගෑනු හොයන්නෙ අති සාර්තක කොල්ලොන්ව.බහුතරයක් දෙනා මේ විදියයි. ඒ නිසා නොගැලපෙන කෙල්ලො පස්සෙ දුවලා කොල්ලො නිකන් නාස්තිවෙන එක තේරුමක් නැහැ.





එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි.![]()



