Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් බං මම දන්න කෙල්ලෙක් අවුරුදු 5ක් යාලුවෙලා ඉඳලා බඳින්න දිනත් දාගෙන
ඔක්කොම කලාට පස්සේ ඒකිගේ තාත්තගේ හොටෙල් එකේ වැඩ කරපු එකෙක්
එක්ක පැනලා ගියා දැන් සති 2කට කලින් :shocked::shocked:

ඒ වගේම කැම්පස් ගිය කෙල්ලෙක් හිටියා AL කාලේ යාළුවෙලා හිටි කොල්ලව අතෑරියේ නෑ
කැම්පස් අවුට් වෙලත්, ඌ ඒ කාලේ ඉඳන්ම ගංජා ගගහ බිබී වල බැහැපු එකෙක්.
කෙල්ලත් උගෙ චර්යාවන් හොඳටම දන්නවා :(
ළඟදි ආරන්චි උනා ඌ යහමගට ඇවිත් කියලා :yes:

පැනලා යනව කියන්නෙ අනිවා අරක වෙලා තමයි. නැත්නම් ලේසියෙන් කෙල්ලෙක්ට ඕක කරන්න හිතෙන්නෙ නැහැ :dull::no:

මනමෙ සීන් එක වගෙ ඕනතරම් දේවල් මමත් අහලා තියෙනව. කොහොමත් හිත ගිය තැන මාලිගාවලු :dull:

උඹ මේ අනිත් කතාවෙ කියනව වගෙ කෙල්ලො නම් හොයාගන්න අමාරුයි.. මේ වගෙ කෙනෙක් තමයි හැම අතින්ම හොඳ. උඹ හිතන්නෙ කෙල්ල අරූ ගන්ජා කාරයා කියලා දැනගත්තම දාලා ගියානම් අරූ හැදෙයි කියලද? උගෙ වාසනාවට මේවගේ කෙල්ලෙක් ලැබිලා තියෙන්නෙ. නැත්නම් හුඟක් වෙලාවට වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.
:dull::dull:

අනිවා , ඒක මං නැහැයි කියන්නෙ නෑ :yes:
මං කියන්නෙ ඒ විදියට නැති 0.1% වගේ ඉන්නවා කියලයි, බහුතරය උඹ ඔය කියන ටයිප්
එකේ තමයි :eek:
උන් කොච්චර නෑ කිව්වත් පරිණාමය අනුව ඒක එහෙම්මම තමයි, යැපෙන්න හොඳම එකාව තමයි තොරගන්නෙ, හැබැයි ඉඳලා හිටලා ඊට පිටින් ගිය ඒවත් නැතුව නෙමෙයි :lol::lol::lol:
මචන් උඹ හිතන්නෙ අපිට මේ 0.1% අතරින් කෙනෙක් හොයාගන්න පුලුවන් කියලද? ඊට වඩා හොඳයි වෙන අතක් බලාගෙන ඉන්න එක,:lol::lol::lol::rofl:
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    පැනලා යනව කියන්නෙ අනිවා අරක වෙලා තමයි. නැත්නම් ලේසියෙන් කෙල්ලෙක්ට ඕක කරන්න හිතෙන්නෙ නැහැ :dull::no:

    මනමෙ සීන් එක වගෙ ඕනතරම් දේවල් මමත් අහලා තියෙනව. කොහොමත් හිත ගිය තැන මාලිගාවලු :dull:

    උඹ මේ අනිත් කතාවෙ කියනව වගෙ කෙල්ලො නම් හොයාගන්න අමාරුයි.. මේ වගෙ කෙනෙක් තමයි හැම අතින්ම හොඳ. උඹ හිතන්නෙ කෙල්ල අරූ ගන්ජා කාරයා කියලා දැනගත්තම දාලා ගියානම් අරූ හැදෙයි කියලද? උගෙ වාසනාවට මේවගේ කෙල්ලෙක් ලැබිලා තියෙන්නෙ. නැත්නම් හුඟක් වෙලාවට වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.
    :dull::dull:

    මචන් උඹ හිතන්නෙ අපිට මේ 0.1% අතරින් කෙනෙක් හොයාගන්න පුලුවන් කියලද? ඊට වඩා හොඳයි වෙන අතක් බලාගෙන ඉන්න එක,:lol::lol::lol::rofl:

    :yes::yes::lol::lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    wade karanna puluwan gaanata thakshaneta.

    + leda hadenna

    + babalage wada patan gaththama danuma thiyana nisa awadanama 0 i

    + rata eka eka thana penna penna hodata iganaganna puluwan ubata :yes::rofl:

    + family reputation

    + 25000 $ permit :rofl::rofl:
    :rofl:වාසි ගොඩයි නේ. :sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩේ !!!! . මම ඒ අදහසත් අතෑරගත්තා. :(
    මමත් කැමැත්ත තිබ්බේ දොස්තර කෙල්ලෙක්ව යාලු කරගන්න. :P:love:

    හැබැයි පොඩ්ඩක් හිතන්න, ඒ ලෙවල් අවුරුදු 2 ක් මැරීගෙන කරලා පාස් වෙලා, අවුරුදු පහක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා, අම්බානට පාඩම් කරලා, ඊට පස්සේ ගිහිල්ලා, දුෂ්කර සේවයට ගිහිලලා එනකොට කෙල්ලගේ හොඳ පන ගිහිල්ලා ඇති. ඔන්න මෙඩිකල් ෆැකල්ටි එකේම කෙනෙක්ට නම් කිසිම අවුලක් නැතුව බඳින්න පුලුවන් මොකද කෙල්ලත් එක්ක එකට ඉගෙනගෙන, එකට ආශ්‍රය කරලා හොඳ පුරුද්දක් තියෙන හින්දා. එතකොට එකට ඉන්න පොඩි කාලෙන් උනත් හොඳට ආශ්‍රය කරන්න පුලුවන්. කොල්ලත් ඩොකෙක් නිසාම සමාජ පිළිගැනීමත් වැඩියි.

    බැරිවෙලාවත් කෙල්ල මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා කොල්ලා වෙන ෆීල්ඩ් එකක කෙනෙක් නම් වැඩේ අමාරු වෙනවා. කෙල්ලටයි කොල්ලාටයි ආශ්‍රය කරන්න වෙලාවක් නැති වෙන්න පුලුවන්. එතකොට සම්බන්ධය නිකන්ම නැතිවෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට කැපකිරීම් කරන්න පුලුවන් කම දෙන්නටම තිබ්බේ නැත්තන් ඉතින් සාර්ථක නෑ. මෙඩිකල් ෆැකල්ටි යන ගෑනු ළමයිට ගොඩක් වෙලාවට ඉස්කොලේ කාලේ සම්බන්ධතා තියෙන්න විදිහක් නෑ. මොකද එයාල මාර ගේමක් දීලා පාඩම් කරලා මහසිවෙච්ච හින්දා ඉස්කෝලේ කාලේ යාලුවෙන්න අවස්ථාව අඩුයි. යුනිවර්සිටියේ නම් යාලුවෙන්න පුලුවන්.

    ඩොකෙක් වෙච්ච කොල්ලෝ නම් වැඩිපුර කැමැත්ත තියෙනේ ටීචර් කෙනෙක්ට වගේ කියලයි ආරන්චිය. මොකද කොල්ලාට සල්ලි තියෙන හින්දා පවුල ගැන එහෙම හිතලා ටීචර් කෙනෙක්ම බැඳ ගන්නවා.

    Conclusion :

    1) ඔබ දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්නවා නම් ඔබේ කෙල්ල දොස්තර කෙනෙක් වීම එතරම් ගැටළුවක් නැත.

    2) ඔබ වෙනත් විෂයකින් උපාධිය හදාරන්නේ නම් ඔබේ කෙල්ල medical student කෙනෙක් වීම තරමක් ගැටලු සහගතයි. කල්පනාවෙන් වැඩකලේ නැත්තන් අවසානේ පසුතැවෙන්නේ තමන් මයි.

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ubata budu kattak kanna wenawa laginma innawa wenawa gani parissam karaganna. oya field eke patta awul case tiyenawa.lassanai nam hari amarui raka ganna.hitala balapan.
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    අඩේ !!!! . මම ඒ අදහසත් අතෑරගත්තා. :(
    මමත් කැමැත්ත තිබ්බේ දොස්තර කෙල්ලෙක්ව යාලු කරගන්න. :P:love:

    හැබැයි පොඩ්ඩක් හිතන්න, ඒ ලෙවල් අවුරුදු 2 ක් මැරීගෙන කරලා පාස් වෙලා, අවුරුදු පහක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා, අම්බානට පාඩම් කරලා, ඊට පස්සේ ගිහිල්ලා, දුෂ්කර සේවයට ගිහිලලා එනකොට කෙල්ලගේ හොඳ පන ගිහිල්ලා ඇති. ඔන්න මෙඩිකල් ෆැකල්ටි එකේම කෙනෙක්ට නම් කිසිම අවුලක් නැතුව බඳින්න පුලුවන් මොකද කෙල්ලත් එක්ක එකට ඉගෙනගෙන, එකට ආශ්‍රය කරලා හොඳ පුරුද්දක් තියෙන හින්දා. එතකොට එකට ඉන්න පොඩි කාලෙන් උනත් හොඳට ආශ්‍රය කරන්න පුලුවන්. කොල්ලත් ඩොකෙක් නිසාම සමාජ පිළිගැනීමත් වැඩියි.

    බැරිවෙලාවත් කෙල්ල මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා කොල්ලා වෙන ෆීල්ඩ් එකක කෙනෙක් නම් වැඩේ අමාරු වෙනවා. කෙල්ලටයි කොල්ලාටයි ආශ්‍රය කරන්න වෙලාවක් නැති වෙන්න පුලුවන්. එතකොට සම්බන්ධය නිකන්ම නැතිවෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට කැපකිරීම් කරන්න පුලුවන් කම දෙන්නටම තිබ්බේ නැත්තන් ඉතින් සාර්ථක නෑ. මෙඩිකල් ෆැකල්ටි යන ගෑනු ළමයිට ගොඩක් වෙලාවට ඉස්කොලේ කාලේ සම්බන්ධතා තියෙන්න විදිහක් නෑ. මොකද එයාල මාර ගේමක් දීලා පාඩම් කරලා මහසිවෙච්ච හින්දා ඉස්කෝලේ කාලේ යාලුවෙන්න අවස්ථාව අඩුයි. යුනිවර්සිටියේ නම් යාලුවෙන්න පුලුවන්.

    ඩොකෙක් වෙච්ච කොල්ලෝ නම් වැඩිපුර කැමැත්ත තියෙනේ ටීචර් කෙනෙක්ට වගේ කියලයි ආරන්චිය. මොකද කොල්ලාට සල්ලි තියෙන හින්දා පවුල ගැන එහෙම හිතලා ටීචර් කෙනෙක්ම බැඳ ගන්නවා.

    Conclusion :

    1) ඔබ දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්නවා නම් ඔබේ කෙල්ල දොස්තර කෙනෙක් වීම එතරම් ගැටළුවක් නැත.

    2) ඔබ වෙනත් විෂයකින් උපාධිය හදාරන්නේ නම් ඔබේ කෙල්ල medical student කෙනෙක් වීම තරමක් ගැටලු සහගතයි. කල්පනාවෙන් වැඩකලේ නැත්තන් අවසානේ පසුතැවෙන්නේ තමන් මයි.

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    කොල්ලන්ට මොලේ තියනවා කියන්නේ ඒකනේ බං.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වෘත්තිය අදාළ නෑ.

    ආදරය තියෙනවා නම්
    අනෙක් අය ගැන හිතනවා නම් (හැගීම් සහිත බව, අනෙකාට උදව් කිරිමේ ආශාව වගේ)
    බුද්ධිමත් නම් (උගත් සහා බුද්ධිමත් කියන්නේ දෙකක්)
    හොද ගති ගුණ තියෙනවා නම්
    තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම්
    අවංක නම්
    ඉවසීමේ හැකියාව යම් තාක් තියෙනවා නම්

    මෙන්න මේ ටිකයි වටින්නේ. මේ ටික තියෙනවා නම් වෘත්තිය මොකක් වුනත් කමක් නෑ.
    බුද්ධිමත් වෙන එක ගොඩක් වටිනවා මොකද අද අධ්‍යාපනය වාණිජ කරණය වෙලා තියෙන්නේ
    එතකොට වැඩි ආර්ථික වාසියක් Multinational Organizations වලට එන විදියටයි අධ්‍යාපනය සැකසිලා තියෙන්නේ (ඒක තමයි ධනවාදයේ ලක්ෂණය). එතකොට වැඩි ප්‍රමුඛතාවක් දෙන්නේ Profit එකට මිසක් මිනිස්සුන්ට නෙවෙයි. මේක නිසයි සිංහල වෙදකම සමහර අංශ වලින් (කැඩුම් බිදුම් වගේ) වලින් ජනප්‍රිය බටහිර වෙදකමට වඩා. එතකොට දොස්තරලා දැනගන්න ඔනේ කකුලක් හොද කරන්න බැරි වගේ නම් පොතේ විදියට කකුල කපන්නේ නැතුව වෙදෙක් ලගට හරි යවලා ලෙඩාව ගොඩ දාන්න. මම දන්න එක වෙද කෙනෙක් ඉන්නවා ඒ මනුෂ්‍යයා ලගට ophthalmologist පවා එනවා බෙහෙත් ගන්න සමහර දවස් වලට.