Doctor වෙන්න ඕනේ දේවල්?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    DjsDat8UYAAEP6V

    දොස්තර වෙලා රටම ගොඩ දාපන් කිරි පුතේ 😁 🙏
    me ponnambalama nam MBBS eka gahaddi 3rd eye hambuna kiyala hitan inne. history, Culture, Agriculture, Automobile engineering, Nano technology okkoma dannawa wage talks dunne. antimata eka program ekakatayi awilla eka gon katawayi kiwwe. redi galawan giye.

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    හ##ද්‍ර සියදිවි නසාගත්තෙ Exam fail වෙලාම නෙමෙයි. පොරට depression තිබ්බ. පොරව අපේ බැජ් එකෙන් ගොඩ දාන්න හෙන ගේමක් දුන්න බැජ් එකේම කොල්ලො බැජ් මිස් වෙලා තිබ්බත්.

    එකම අවුල තිබ්බේ පොර වෙන අය කියන කිසි දෙයක් අහන්න කැමැත්තක් තිබ්බෙ නෑ. එක සබ්ජෙක්ට් එකක් ගත්තම මූට ඒක සම්බන්ඳ text books දෙකක් තියෙනම් දෙකම කියවන්න ඕනේ වගේ OCD එකක් තිබ්බා සහ බොහොම හුදෙකලා චරිතයක්. පව් හැබැයි.
    apata nm exam eke ganan 4k enawa nm eken 2k kohoma hari goda danna balagena thamayi exam ekata giye ...:yes::yes:
     
    • Like
    Reactions: scorpion MW

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    me ponnambalama nam MBBS eka gahaddi 3rd eye hambuna kiyala hitan inne. history, Culture, Agriculture, Automobile engineering, Nano technology okkoma dannawa wage talks dunne. antimata eka program ekakatayi awilla eka gon katawayi kiwwe. redi galawan giye.

    මට දවසක් මූව නවලෝකෙදි මූනට මුන හම්බුනා. මට බකස් ගාල හිනා ගියා කියපන්කො. ඌත් ලාවට හිනා වෙලා ගියා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx

    දෑන් නම් සද්දයක් නෑ නේ.. ආයේ ඈවිත් කොයි වෙලාවේ හරි මහා විනාශයක් කරයි..

    ඩොකාලා වෙන්න ඉතින් මෝටරෙයි මීටරෙයි දෙකම ඕනේ.. මෑත කරන එවුන් තරම් නම් මීටරේ ඕනේ නෑ. මෑතට නම් මීටරේ වෑඩි වෙලා මෝටරේ අඩු වුනාට අවුලක් නෑ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    දෑන් නම් සද්දයක් නෑ නේ.. ආයේ ඈවිත් කොයි වෙලාවේ හරි මහා විනාශයක් කරයි..

    ඩොකාලා වෙන්න ඉතින් මෝටරෙයි මීටරෙයි දෙකම ඕනේ.. මෑත කරන එවුන් තරම් නම් මීටරේ ඕනේ නෑ. මෑතට නම් මීටරේ වෑඩි වෙලා මෝටරේ අඩු වුනාට අවුලක් නෑ
    ow ow. meterea neti un tamayi mokak hari magulakin honda wei kiyala behet jaati panahak witara denne. 1shot kiyala godak gam wala inna docaala ohoma tamayi.
     
    අපේ ගෙවල් ලගත් හිටියා එහෙම අක්කා කෙනෙක්.. වන්ශෝට් ලෙඩේ ඉවරයි.. හොද මෝටරයක් සමග මීටරයක් තමා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    apata nm exam eke ganan 4k enawa nm eken 2k kohoma hari goda danna balagena thamayi exam ekata giye ...:yes::yes:
    මෙඩිසින් වල මචං MCQ s වල True/False ගහන්න තියෙන ඒවල වැරදි ඒවට Negative marks යනවා මචං.

    පාස් මාක් එක 50%
    Postgraduate exams වල pass marks 60% above

    ඒ නිසා ඔය තියරිය හරි යන්නෙ නෑ. හොඳ සොලිඩ් knowledge එකක් ඕනේ මයි.
     
    • Like
    Reactions: scorpion MW

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    දෑන් නම් සද්දයක් නෑ නේ.. ආයේ ඈවිත් කොයි වෙලාවේ හරි මහා විනාශයක් කරයි..

    ඩොකාලා වෙන්න ඉතින් මෝටරෙයි මීටරෙයි දෙකම ඕනේ.. මෑත කරන එවුන් තරම් නම් මීටරේ ඕනේ නෑ. මෑතට නම් මීටරේ වෑඩි වෙලා මෝටරේ අඩු වුනාට අවුලක් නෑ
    මොකාක් හරි බයිලයක් ගහයි ඇවිල්ල

    අනිවා.. ඉන්ජොන්‍ට පොඩක් කෙල වෙන්නෙ මරිසියක් එහෙම දානකොට , මීටින් වල එහෙමනෙ. ඒකත් ඉතිං වැඩේ හරියට කරනව නම් සීන් එකක් නෑනෙ.. ඩොකාලට ඉතිං ෆීලින්ග්ස් එක්කනෙ ඩිරෙක්ට් ගැටෙන්න තියෙන්නෙ.. මෝටරේ.. කට පණ හොදට ඕනෙ.. කියන්න ඕනෙ මොනාද නොකියන්න ඕනෙ මොනාදත් දැනගන්න එපායැ..
     
    • Like
    Reactions: malakadss

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මොකාක් හරි බයිලයක් ගහයි ඇවිල්ල

    අනිවා.. ඉන්ජොන්‍ට පොඩක් කෙල වෙන්නෙ මරිසියක් එහෙම දානකොට , මීටින් වල එහෙමනෙ. ඒකත් ඉතිං වැඩේ හරියට කරනව නම් සීන් එකක් නෑනෙ.. ඩොකාලට ඉතිං ෆීලින්ග්ස් එක්කනෙ ඩිරෙක්ට් ගැටෙන්න තියෙන්නෙ.. මෝටරේ.. කට පණ හොදට ඕනෙ.. කියන්න ඕනෙ මොනාද නොකියන්න ඕනෙ මොනාදත් දැනගන්න එපායැ..
    mama ahala tiyenawa oka eka paarak iscolekata gihin lamayinta seminar ekak deddi kiwwa "issara sinhala minissu mas kaawe natilu". etakota ekek ahala tiyenawalu "etakota dewanampiyatissa rajatuma muwath ekka hangimuttanda kalea?" kiyala.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    mama ahala tiyenawa oka eka paarak iscolekata gihin lamayinta seminar ekak deddi kiwwa "issara sinhala minissu mas kaawe natilu". etakota ekek ahala tiyenawalu "etakota dewanampiyatissa rajatuma muwath ekka hangimuttanda kalea?" kiyala.
    අම්මො.. ඩොකාල මස් කන්න එපා කියනව නම් මම නම් කියන්නෙ ඌ නුට්‍රිෂන් මොඩියුල් එක රිපීට් 😂 ඇයි බං මුලු ලෝකෙම උන් කියන්නෙ ලෝ කාබ් ලෝ කාබ් කියල. කැලරි වැඩියෙන් ගන්න කියන්නෙ ප්‍රෝටින් වලින්.. මුන් පිස්සු කෙලිනව