Doctor Pass කුල තියෙනවද බන්? 🤔🤔

raman2

Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    red cross eke yata doctor kiyala gahana eka witharai doctor, anik ewa hospital wala mulu staff ekatama denawa..
    hospital eke wada karana Clark la, attendant la pawa blue or green cross eka gahan yanne..

    red cross eka thiyana eka doctors la gahannath hari nam GMOA ekata yearly gewanna ona membership fees, eka official registered ekak..
    habai ithin oka nikan print karan doctors la witharak nemei dentist la, ayurweda arun mun okkoma gahan yanawa..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    anika godak un western PP dagannawa, raid kalath awulak na doctor neh
    එහෙම කරොත් නම් කේස් යයි බං. උන්ට වෙස්ටන් බෙහෙත් ලියන්න බෑනෙ MBBS නැතුව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,883
    113
    එහෙම කරොත් නම් කේස් යයි බං. උන්ට වෙස්ටන් බෙහෙත් ලියන්න බෑනෙ MBBS නැතුව
    parawl ayne inna godak PP wala thathwe ooka ban, case yanawa thamai. eeth ara mokuthma nathuwa "hora dosthara" kiyana legal awula enne na. mama danuwathwa ja ela PP ekak thiyenawa dan awurudu 3kata wadi kollek karanne. uge beheth hodaith ekka. patta senagak inne
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,547
    2,412
    113
    තොගෙ කට හෙන වනචරය
    ලිව්වුවොත් දෙයක් එකත් අපචාරය
    ලුලා නැති වලෙ කනයා පන්ඩිතයාලුය
    වැදගත් අපි අතර උඹ පිරිපුන් මිනිසෙකි නිශ්ශබ්ද නම් පමණක්ය

    මදි මදි මේ මොන කවියක්ද? :P
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අඩෝ ඇයි බන් සමහර උන්ගෙ රතු බැක්ග්‍රව්න්ඩ් එකේ සුදු ලොකු කුරුසෙ ගහල Doctor කියලා තියෙන්නෙ, තව සමහර උන්ගෙ එකේ කෙලින්ම hospital එකයි තනතුරයි තියෙන්නෙ?

    උන්ගෙත් කුල තියෙනවද?
    ලොකේ කොහෙවත් නැහැ මම දොස්තර කියල බොර්ඩ් ගහන් යන අඩු කුලේ සත්තු
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    parawl ayne inna godak PP wala thathwe ooka ban, case yanawa thamai. eeth ara mokuthma nathuwa "hora dosthara" kiyana legal awula enne na. mama danuwathwa ja ela PP ekak thiyenawa dan awurudu 3kata wadi kollek karanne. uge beheth hodaith ekka. patta senagak inne
    common ලෙඩ වලට බෙහෙත දෙන්න MBBS ඕනේ නැහැ
    Piriton තමයි ගොඩක් වෙලාවට
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    parawl ayne inna godak PP wala thathwe ooka ban, case yanawa thamai. eeth ara mokuthma nathuwa "hora dosthara" kiyana legal awula enne na. mama danuwathwa ja ela PP ekak thiyenawa dan awurudu 3kata wadi kollek karanne. uge beheth hodaith ekka. patta senagak inne
    කම්ප්ලේන් එකක් ගිහිං මාට්ටු උනොත් නම් ඇතුලට යන්න වෙයි බං.දැන් වෙලා ඇත්තෙ මොකෙක්වත් කම්ප්ලේන් කරලා නැතුව ඇති නැත්තං අදාල තැන් වලට දෙන්න ඕන ඒවා දිලා කරනවා ඇත්තෙ

    common ලෙඩ වලට බෙහෙත දෙන්න MBBS ඕනේ නැහැ
    Piriton තමයි ගොඩක් වෙලාවට
    ඒත් එහෙම බෙහෙත් දෙන්න නම් ආයුර්වේද ඩොක්ටර් ෆාමසිස්ට් කෝස් එක වත් කරන්න වෙයිනෙ බං හරියට බෙහෙත් ටික ගැන දැනගන්න. මොකද සමහර වයස් වල උන්ට සමහර බෙහෙත් දෙන්න බෑ, සමහර ලෙඩ තියන උන්ට සමහර බෙහෙත් දෙන්න බෑ, තව වෙන බෙහෙත් බොන්නෙ මොනවද අහලා ඒවට ඉෆෙක්ට් නොවෙන බෙහෙත් දෙන්න ඕන නේද? ආය ඇලජික් කේස් ඒවත් බලන්න ඕනෙනෙ? ඔන්න ආයුර්වේද ඩොක්ට කෙනෙක් ෆාමසිස්ට් කෝස් එකත් කරොත් නම් ඔය ටික බලලා බෙහෙතක් දෙන්න පුලුවන් වෙයි අවුලක් නැතුව

    @emoji diaries Any comments?
    ------ Post added on Jul 25, 2025 at 12:03 AM
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    කම්ප්ලේන් එකක් ගිහිං මාට්ටු උනොත් නම් ඇතුලට යන්න වෙයි බං.දැන් වෙලා ඇත්තෙ මොකෙක්වත් කම්ප්ලේන් කරලා නැතුව ඇති නැත්තං අදාල තැන් වලට දෙන්න ඕන ඒවා දිලා කරනවා ඇත්තෙ

    ඒත් එහෙම බෙහෙත් දෙන්න නම් ආයුර්වේද ඩොක්ටර් ෆාමසිස්ට් කෝස් එක වත් කරන්න වෙයිනෙ බං හරියට බෙහෙත් ටික ගැන දැනගන්න. මොකද සමහර වයස් වල උන්ට සමහර බෙහෙත් දෙන්න බෑ, සමහර ලෙඩ තියන උන්ට සමහර බෙහෙත් දෙන්න බෑ, තව වෙන බෙහෙත් බොන්නෙ මොනවද අහලා ඒවට ඉෆෙක්ට් නොවෙන බෙහෙත් දෙන්න ඕන නේද? ආය ඇලජික් කේස් ඒවත් බලන්න ඕනෙනෙ? ඔන්න ආයුර්වේද ඩොක්ට කෙනෙක් ෆාමසිස්ට් කෝස් එකත් කරොත් නම් ඔය ටික බලලා බෙහෙතක් දෙන්න පුලුවන් වෙයි අවුලක් නැතුව

    @emoji diaries Any comments?
    ------ Post added on Jul 25, 2025 at 12:03 AM
    pharmacist course one na.. mamath pharmacy ekaka data entry gihin masayak weddi onema bethak denna igenagatta

    maha loku godak na oke.. prescription kiyawannath amaru na.. octe mane... lol dan nam mathaka na awrudu 15k wage
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    කම්ප්ලේන් එකක් ගිහිං මාට්ටු උනොත් නම් ඇතුලට යන්න වෙයි බං.දැන් වෙලා ඇත්තෙ මොකෙක්වත් කම්ප්ලේන් කරලා නැතුව ඇති නැත්තං අදාල තැන් වලට දෙන්න ඕන ඒවා දිලා කරනවා ඇත්තෙ
    නැහැ බන් මෙහෙ රේඩ් එකක් ගිහින් ආයුර්වේද ඩොකෙක් ඇල්ලුවා වෙස්ටර්න් ඩ්‍රග්ස් දීල. ඒත් චෝදනාව උනේ මත් වෙන බේත් ඌ හොරාට විකුනල කොල්ලන්ට. රේඩ් එකේ හේතුව උනෙත් ඒක. ටැබ්ලට 10000+ තිබිල අහු උනා. මුකුත් උනේ නෑ. ඌ ඩිස්පෙන්සරිය අවුරුද්දක් වගේ වහල තිබ්බ. දැන් අල්ලපු කඩේ බදු අරන් ආයිත් දාල තියෙන්නෙ ඩිස්පෙන්සරිය.

    මෙහෙත් ඉන්නව තුවාල බෙහෙත් කරන්න හව්ස් ඔෆිසර්ස්ල. පත බෝඩ් ගහගෙන කරන්නෙ. ඇන්ටිබයොටික් කොල කෑලිවල කිසිම විස්තරයක් නැතුව ලියල එවනව බෙහෙත් දාල. මාත්‍රාව බොන විදිය දවස් ගාන ගැන කිසිම තේරුමක් නෑ සෑහෙන්න වැරදියි. අපි මුලින් දුන්නෙ නෑ. පස්සෙ ගමේ එවුන්ම එනව එතනින් බේත් දාගෙන. ඒවට අදි මදි කලාම හොස්පිටල් එකෙන් පන්නපු වොඩි තුන්ඩු වල ලියල එව්ව. ඒවට ෆාමසි වලින් එක එක ප්‍රහ්ස්න ආවාම දැන් උන් තොග දෙන තැන් වලින් ගෙනත් උන්ම දෙනව බෙහෙත් දාන උන්ට. ඔය යස අගේට කරන්නෙ.
     
    ටහිකෙන රටක්නෙ බං මේක 🥲

    ප.ලි:-

    හැබැයි එකපාරක් ඒලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ සෙල්ලං කරන්න ගිහිං ගලකට කැපිලා කකුලෙ ටිකක් ලොකු තුවාලයක් උනා. බෙහෙත් දාගෙන ගියා දිගටම හැබැයි තෙමිලා අරහෙමෙහෙ වෙලා පැසෙව්වා. පස්සෙ
    ඩොක්කු දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා ඒත් හරි ගියෙ නෑ පැසෙව්ව එක උන් ආය සර්ජිකල් දාලා කතුරු දාලා තුවාලෙ හාරලා වගේ සුද්ද කරලා බෙහෙත් දානවා ඒත් ආය පැසවනවා.

    පස්සෙ තුවාල වලටම බෙහෙත් දාන පෙන්ශන් ගිය ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා ඌ හොදයි කියලා යාලුවෙක් එක්ක ගියා පොර ගාවට. හෙන පෝලිමකුත් තිබ්බා. ඌ තුවාලෙ සේලයින් දාලා සුද්ද කරනවා හැබැයි කතුරු නැතුව ග්ලවිස් දාලා ඒකෙන් පුලුන් කෑල්ල අල්ලන් කරන්නෙ. බෙතඩින් දාලා ඊටපස්සෙ අර ඇමොක්සලින් කරලක් කඩලත් තුවාලෙට දානවා. තවත් මොකද්දො බෙහෙත් ක්‍රීම් එකක් වගෙත් තුවාලෙ වටෙත් එක්ක ගාලා, ඇමොක්සලින් බොන්නත් දෙනවා. කොහොමහරි උගෙන් දවසක් ඇර දවසක් දවස් 3ක් බෙහෙත් දානකොට තුවාලෙ වේලුනා. ඊටපස්සෙ හොද වෙලාම ගියා
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    මම දන්න තැනක පුතා ඩොකා. ගෙදරම පීපී එකක් දාගෙන බෙහෙත් දුන්නා. එයාගේ තාත්තම තමයි ඩිස්පැන්සර් වැඩේ කලේ. පස්සෙ ඩොකා රට ගියා. තාත්තා දිගටම බෙහෙත් දුන්නා.
     
    • Haha
    Reactions: Phone Hora

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    ලොකේ කොහෙවත් නැහැ මම දොස්තර කියල බොර්ඩ් ගහන් යන අඩු කුලේ සත්තු
    තනිකර මානසික රෝගියෝ. මහපාරෙදි මොන කෙරුමත් රියදුරෙක් විතරයි
     
    • Like
    Reactions: hide_spider

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Cross එකයි Doctor ලියලා විතරක් ගහලා තියන ඒවාගේ ගොඩක් වෙලාවට එන්නේ General Practioner, Consultant කෙනෙක් නම් අනිවා Speciality එක ගහලා තියලා.